Travel with me,
Dont you wanna get away
Dont you wanna run away,
I can take you to anywhere
Ride with me anywayFor Im in the night
Sunrise is on the way
Just a hold of meCause you and me
In the light will guide us to a million stars my love..
Just hold my hand~"වාව්.. ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ.." ටේහ්යුන්ග් සින්දුව ඉවර කරලා ජන්කුක් දිහා බලද්දී ජන්කුක් එයාගේ bunny smile ඒකත් එක්ක අත්පුඩි ගහන ගමන් කිව්වා... ඒ දෙන්නා රැල්ල එන්න නැති වෙන්න ටිකක් පිටිපස්සෙ වැල්ලෙන් ඉදගෙන හිටියා.. ජන්කුක් ගේ කකුල් දෙක මැද්දෙන් ටේහ්යුන්ග් ඉදගෙන හිටියේ මුහුදට පිටු පාලා ජන්කුක් ගේ මුණ දිහා බලාගෙන..
"Thankyou so much.." ටේහ්යුන්ග් ජන්කුක්ට ස්තුතියි කරේ එයාගේ boxy smile ඒකත් එක්ක.. ජන්කුක් එක දැක්ක පළවෙනි වතාව එක වෙන්න ඇති..
"ඔයාගේ smile එක.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ smile එක දිහා දිලිසෙන ඇස් දෙකෙන් බලාගෙන කිව්වා..
"ඇයි ඇයි.. ඔයාට මගේ boxy smile එක එක්ක අවුලක් තියෙනවා ද??" ටේහ්යුන්ග් pout එකක් එක්ක ඇහුවා..
"ආව්ව්ව් එක කියුට්.. ආයේ හිනා වෙන්න.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ කම්මුල් දෙක මිරිකන ගමන් කිව්වා..
"No no.. එක එහෙම ලේසියෙන් බලන්න බෑ.." ටේහ්යුන්ග් proud smile එකකින් කිව්වා..
"ඔහ්හ්හ් is that so.." ජන්කුක් එහෙම කියන ගමන් ටේහ්යුන්ග්ව වැල්ලේ පෙරලගෙන එයාගේ ඇග උඩට ඇවිත් ටේහ්යුන්ග්ට කිති කවන්න පටන් ගත්තේ ටේහ්යුන්ග් හයියෙන් කෑගැහද්දී..
"කිති අහ්හ්හ් හාහා කිති අනේ.. යන්නකෝ.. කිති ආහ්හ්.. හාහාහ.. අනෙහ්.." ටේහ්යුන්ග් ජන්කුක්ට කෑගැහුවත් ජන්කුක් ටේහ්යුන්ග්ව කිති කැව්වා..
"Stop stop I'll smile.." අන්තිමේදී ටේහ්යුන්ග් කෑගැහුවා..
"Great.." එහෙම කියද්දීම කිති කවන එක නවත්වපු ජන්කුක් ටේහ්යුන්ග් ගෙන් ඈත් වුණේ එයාගේ කොන්ඩේ හදාගමින්... ඒ උනාට එයා ටේහ්යුන්ග්ව අත් නොහැර එයාව තදෙන් අල්ලාගෙන හිටියා.. ටේහ්යුන්ග් ගේ ඉන වටා අත් දෙක දාගෙන ටේහ්යුන්ග් ගේ මුහුණට ලං වෙලා..
"හිනා වෙන්න බලන්න.."
"Nope.." ටේහ්යුන්ග් ජන්කුක්ව අවුස්සන්න වගේ අයෙත් කිව්වා..
"අයෙත් කිති--"
"හී....." ජන්කුක්ට වාක්‍ය ඉවර කරගන්න නොදී ටේහ්යුන්ග් හිනා වුනා..
"අව්ව්ව්!!" ජන්කුක් ටේහ්යුන්ග් ගේ කම්මුල් දෙක මිරිකුවා..
"මං ඔයාගේ බබා නෙවේ.. ඔයාගේ date එක ඔකේ.." ටේහ්යුන්ග් රවන ගමන් මිමිනුවා..
කොහෙද මං දෙනවා ඔයාලා මට මුකුත් දෙන්නේ නෑ ☹️ හුම්..
තරහයි මං ඔයාලා එක්ක... යාලු කරගන්න බෑ ආයේ
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi