"I kinda have a crush on Taehyung.." ජන්කුක් තමංගේ assignment එක කරමින් හිටිය යාළුවන්ට කිව්වේ කිසිම warning එකක් නැතිවයි!
"What the fuck!!" නම්ජූන් වගේම හොසොක් එක පාරම කෑගැහුවා..
"Yeah! I think.. Its just.. I think.. Okay මෙහෙමයි.. හොදද.. එයාව මං දැක්කට වඩා එයා වෙනස්.. Just so different! එයා හුගක් වෙනස් කැරැක්ටර එකක් තියෙන වෙනස් කොල්ලෙක්.. එයා ඇත්තටම හංගන් ඉන්න දෙයක් තියෙනවා වගේ මට හිතෙනවා.. එයාට perfect වෙන්න එයා හංගන් ඉන්නවා වෙනස් කැරැක්ටර් එකක් එයා තුල! අනිවාර්යෙන් ඒ දෙන්නාම එකම කෙනෙක් වෙන්න ඇති! I mean!! Ayishh I dunno how to explain!" ජන්කුක් එක එතනින් නවත්තලා දැම්මේ හොසොක් නම්ජුන් දෙන්නා එයා දිහා පුදුමෙන් බලන් ඉද්දි..!
ටේහ්යුන්ග් තමන්ගේ අසම්පුර්ණත්වය වහගන්න, තමන්ට වෙන්න පුළුවන් උපරිම තරම පරිපුර්ණ වෙනවා! ජන්කුක් හිතන දෙය කෙටියෙන් කිව්වොත් එච්චරයි!
එකට ජන්කුක් attract වෙනවා! මිනිස්සු හරි පුදුමාකාරයි! විවිධ දේවල් වලට ආකර්ෂණය වෙන මිනිස්සු මේ ලෝකයේ ඉන්නවා!
හරියට ජන්කුක් තමන් වෙනස් විදියට දැකපු එකට ජන්කුක්ට ආකර්ෂණය වුනු ටේහ්යුන්ග්!
ටේහ්යුන්ග් ගේ අසම්පුර්ණත්වයට ආදරය කරන ජන්කුක්!
හරි වෙනස්! නමුත් අවසානයේදි ජන්කුක් ටේහ්යුන්ග්ට කැමති සහ ටේහ්යුන්ග් ජන්කුක්ට කැමති! එතනින් එහා දෙයක් හිතන්න කිසිම කෙනෙක් මහන්සි වෙන්නේ නෑ! මහන්සි වීමේ ඵලයකුත් නෑ!
"එතකොට? මොකෝ කරන්නේ?" හොසොක් lap එක වහන ගමන් ජන්කුක් ගෙන් ඇහුවා...
"අනෙහ් මන්දා.. I like him... Maybe love? I mean එහෙම love එකක් ඇති වෙන්න කල් නෑ එක හරි.. I just dont know my feelings..." ජන්කුක් lap එක වහන ගමන් කෑගැහුවේ ටිකක් කලකිරීමකින්..
"ඕකට කලබල වෙන්න එපා.." නම්ජුන්, ජන්කුක් ගේ කර උඩින් අතක් තියලා එයාව සන්සුන් කරන්න හදන ගමන් කිව්වා..
"හ්ම්... මගේ heart එක හුගක් හයියෙන් ගැහෙනවා බං මේ ගැන කතා කරද්දීත්! මං ඒ feeling එකට එච්චර ආස නෑ ඒ උනාට එක මාරයි.. වෙනස්.." ජන්කුක් මිමිනුවා..
"Calm down.." හොසොක් ජන්කුක් ගේ පිට අත ගාන ගමන් කිව්වේ ජන්කුක් හුගක් කලබල වෙලා කියලා තේරුණු නිසා..
"හරි බන්! Im okay.. Its just.." ජන්කුක් හුස්ම හොදින් උඩ පහල ගන්න ගමන් මිමිනුවා..
"එක්කෝ ඕක කියන්න.. දැන්ම.. " නම්ජුන් ජන්කුක්ට යෝජනා කරා..
"ඊයෙත් ටේහ්යුන්ග් boys ලා දෙන්නෙක් reject කරලා තිබ්බා... එක girl කෙනෙක්වත්!" හොසොක් මිමිනුවා..
"මගේ යාලුවෝ නේ!! මාව motivate කරන්න නැතුව බලාපොරොත්තු නැති කරන්න එපා!!" ජන්කුක් හොසොක්ට කෑගැහුවා..
Enjoy please!!
අහ්හ්හ් ඔයාලා හිතනවා වගේ නිකන් ලව් ස්ටෝරි එකක් වෙයි ද දන්නේ නෑ ☺️
මට එහෙම කරන්න ඕනේ නෑ ☺️
මං හිතන්නේ මේ කතාවේදීත් මං unsuccess!!
But Thankyou so much everyone.. ☺️☺️ ඔයාලා කමෙන්ට් මට මේ කතාව දිගටම ලියන්න හේතුවක්!
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi