The Kim mansion

566 185 34
                                    

ජන්කුක් ටේහ්යුන්ග් ගේ mansion එක ලගින් තමන්ගේ bike එක නැවත්වුවේ හෙල්මට් එක ගලවලා, sunglass දෙකත් ගලවලා mansion එක දිහා බලමින්! එක ඇති විශාල වුනා! ජන්කුක් ජිවත් වුනු බිල්ඩින් එකක apartment එකක වෙද්දී ටේහ්යුන්ග් ජිවත් වුනේම ඒ වගේ බිල්ඩින් දෙකක් පමණ ඇති mansion එකකද කියලත් ජන්කුක්ට හිතුනා.. ඒ mansion ඒකත් දුන්නේ ටේහ්යුන්ග් ගේ vibes ද කියන ඒකත් ජන්කුක්ට තේරුනා..ඒ mansion එක තනිකර සුදු පාටින් දිලිසුනා.. උදේම නිසා තවත් ලස්සනට පෙනුනේ mansion ගේ පිටිපස්සේන් ඉර පායමින් තිබුනා... Mansion එකේ ඉස්සරහ කවුරුත් නොහිටියත් garden එකේ නම් හුගක් කට්ටිය වැඩ කරමින් හිටිය බව ජන්කුක් දැක්කේ එයා වහල තිබුණු නමුත් යකඩ මැද්දෙන් ඉඩ තියෙන gate එකක් ලග bike එක නවත්වලා තිබුණු නිසා..

එත් එක්කම එතැන සේවකයන්ගේ වැඩ බලමින් හිටිය කාන්තාවක් තමන් බලා සිටි කෙනා ඇවිත් කියලා තෙරුන් ඇරගෙන gate එක ලගට ගියෙ ජන්කුක් phone එක ඇරගෙන ටේහ්යුන්ග් ගේ number එක ගහලා ඒ number එකට call කරන්න හදද්දී..

"ජ්යෝන් ජන්කුක්!" එතැන කොනක තිබුණු පොඩි gate එකක්‌ අරින ගමන් ඒ කාන්තාව එලියට එන ගමන් ඇහුවේ ජන්කුක් phone එකේ ටේහ්යුන්ග්ට call කරන එක නවත්වද්දී...

හැසිරෙන්න ඕනේ විදිය හොදින් දන්නා ජන්කුක් තමන්ගේ bike එකෙන් බැහැලා ඒ කෙනාට ගෞරව කරන්න හිස පහත් කරේ ඒ කෙනා තමන්ට වඩා වයසින් වැඩි වගේම ඒ ටේහ්යුන්ග් ගේ අම්මා බව තෙරුන් ගත්ත නිසා...ඇයගේ තිබුණු ලස්සන! වයස වුනත් ඒ ලස්සන තාමත් කැපී පෙනුනා! තරුණියකට වඩා ඇය ලස්සන වුනා! ටේහ්යුන්ග් ගේ තිබෙන ලස්සන වෙන කොහෙන් ද!

"ඔහ් ඔව් madam" ජන්කුක් හිස ඔසවලා කිව්වා..

"ඔය දරුවා එනකම් මං බලන් හිටියේ... මගේ son-in-law ව අදුනා ගන්න." එයා ජන්කුක් ලගට ඇවිත් කිව්වේ සිනහ මුසු මුහුණෙන්..

"මන්?" ජන්කුක් පුදුමෙන් ඇහුවා..

"ඔව්.. එන්නකෝ ගේ ඇතුලට යන්න ඔයාගේ bike එක ඇතුලට ගෙන්න කියලා මං කියන්නම් කාට හරි.." Mrs. Kim නැත්නම් ටේහ්යුන්ග් ගේ අම්මා ජන්කුක්ට gate එක පෙන්නන ගමන් කිව්වේ ජන්කුක් ඔලුව වනද්දී...

"Madam ඉස්සර වෙලා යන්න.." ජන්කුක් කියද්දී mrs. Kim ඔලුව වනලා ඉස්සර වුණේ ඇතුලට ගිය ගමන් සේවකයෙක්ට ජන්කුක් ගේ bike එක ඇතුලට දාන්න කියමින්..

"එයාල දැන් යනවා park එකට දාන්න ඕනේ නෑ.. ඔය ඉස්සරහ ලේසි තැනකින් දාන්න එයාලට යන්න.." ඇය එසේ පවසමින් ඉදිරියට යද්දී ඇගේ ඒ තිබුණු ප්‍රෞඩත්වය තුලින් ජන්කුක් දැක්කෙම ටේහ්යුන්ග් වුනා! ඇත්තටම ඔවුන්ගෙන් ජන්කුක් දැක්ක වැදගත්ම දෙය! Billionaires ලගේ හා සාමාන්‍ය මිනිස්සුන්ගේ වෙනස! ඒක වුනා! කොච්චර උනත් තමන් තමා හොදම..! තමන්ගේ pride එක තමා වැදගත්ම! Amazing!

"එන්න ජන්කුක්.. අපි ඇතුලට යං!" ඇය ජන්කුක්ව mansion එක ඇතුලටම එක්කන් ගිහින් ජන්කුක්ට ඉදගන්න තැනක් දුන්නේ ජන්කුක් ගේ අතේ තිබුණු හෙල්මට් එක ඇරගෙන එක table එකක් උඩ තියමින්..

"ඉතින් ජන්කුක්.. මං එහෙම personal ප්‍රශ්න අහන්න කැමති නෑ.. ඒ උනාට ඔයාලා යන්නේ කොහෙද.." Mrs. Kim ජන්කුක් ගේ ලගින් ඉදගෙන ඇහුවා..

"මං හිතුවේ ටේහ්යුන්ග් එක්ක Beach යන්න.. " ජන්කුක් එයාගේ සුපුරුදු හිනාවෙන් ඇයටත් සංග්‍රහ කරා..

"හොදයි! ටේහ්යුන්ග් හුගක් ආස තැනක්.. අනිවාර්යෙන් රැල්ල පාගන්න.. ඒ උනාට එයා ටිකක් බයයි.. අතින් අල්ලගන්න... එයාට කන්න නම් ඉල්ලයි විනාඩි පහෙන් පහට වගේ.. එහෙම ඉල්ලුවේ නැත්නම් පුදුමයි.. ඇත්තටම ටේහ්යුන්ග් කියන්නේ පුදුම බඩගිනිකාරයෙක්.. කොහොම උනත් පරිස්සමින් යන්න.." Mrs. Kim, ජන්කුක්ව අදුනනවා වගේ කතා කරමින් ගියා..

"හරි madam.." ජන්කුක් හිනා වෙන ගමන් කිව්වා..

"Madam කියන්න එපා.. ඔයා ටේහ්යුන්ග් ගේ boyfriend වෙයි කියලා හිතෙනවා මට දැන්.. ඒ නිසා මට mom කියන්න නැත්නම් ඔම්මා කියන්න.. නැත්නම් කැමති එකක් කියන්න.." ඇය ජන්කුක්ට සැනසිලි දායක හැගීමක් ගෙනත් දෙන්න උනා... ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඒ දෙන්නාම boys ලා වෙන එක!

"හරි ඔම්මා.." ජන්කුක් උත්තර දුන්නා..

"Mom!!!!!!!!! Where the heck is my perfume!! The Gucci one the bloom gucci one...!" ටේහ්යුන්ග් උඩ තට්ටුවෙ ඉදන් කෑගැහුවේ Mrs. Kim ඔලුවට අත ගහගද්දී.. ජන්කුක් නම් හිනා වේවි හිටියා..

"I dont know.. ඔයා දාපු තැනක තී ටේහ්යුන්ග්.. අහ්හ්හ් මේ kitchen table එක උඩ බලන්න, ඔයා ඊයේ kitchen එකට ඇවිත් එක මට පෙන්නුවේ.." Mrs. Kim කෑගහද්දී ටේහ්යුන්ග් දුවගෙන පහලට ආවෙ එක පාරටම ජන්කුක් දැකලා staircase එකේ නවතිද්දී..

"ඔයා ආව ද?" ටේහ්යුන්ග් ඉක්මනින් attitude එක වෙනස් කරලා ඉතිරි ටික හරියට බැහැලා පහලට ආවා..

"ලෑස්ති නම් යන්න.. ඔයාලා beach යන්න නම් ඉන්නේ ටිකක් දුරයි නේ..




කමෙන්ට් වලට කලින් එකේ reply back උනේ නෑ නේ.. Sorry මං කරන්නම්... දෙකම අද දවල්ට.. ☺️☺️❤️❤️

𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √Where stories live. Discover now