"Baby are you Ready ? මං bike එක ඇරගෙන park කරා..key ඒකත් hotel එකට දීලා ආවෙ.." ජන්කුක් එයාලගේ hotel room එකට එද්දී ටේහ්යුන්ග් bag ඒකත් දාගෙන බලාගෙන හිටියා... ටේහ්යුන්ග් ලස්සන හිනාවකින් ටේහ්යුන්ග්ට සංග්‍රහ කරන ගමන් ටේහ්යුන්ග් ලගට ගිහින් එයාව බදාගත්තා..
"යං." ටිකක් වෙලා ටේහ්යුන්ග්ව බදාගෙන ඉදපු ජන්කුක් ටේහ්යුන්ග් ගේ නළලට හාදුවක් දීලා කිව්වේ ටේහ්යුන්ග් ඔලුව වනද්දී...
Bike එක ලගට ගියපු ජන්කුක් එක හෙල්මට් එකක් ටේහ්යුන්ග්ට දාලා bike එකට නැග්ගේ ටේහ්යුන්ග් ජන්කුක් ගේ උරෙස්ස අල්ලාගෙන bike එකට නගිද්දී..
"Just Hold me tight my love.." ජන්කුක් ටේහ්යුන්ග් ගේ අත් දෙකෙන් අල්ලලා, අත් දෙක තද කරලා තමන්ගේ බද වටා දාගනිමින් කිව්වේ ටේහ්යුන්ග් ජන්කුක්ට ලං වෙලා ජන්කුක්ව තදෙන් අල්ලගනිද්දී..
"ඔයා එහෙම කියද්දී මට song එකක් මතක් වුනා.. " ජන්කුක් bike එක start කරලා ඉස්සරහට ගෙනියද්දි ටේහ්යුන්ග් කිව්වා..
"මොකක් ද?"
"Hold me tight by BTS.." ටේහ්යුන්ග් සින්දුවේ lyrics මතක් කර ගන්න ගමන්ම ජන්කුක්ට උත්තර දුන්නා..
"මං අහල නෑ.."
"එක ලස්සනයි.. හුගක්ම lyrics.. ලස්සන meaning එක්ක තියෙන song එකක්.. ඇත්තටම!" ටේහ්යුන්ග් හිමින් phone එක සාක්කුවෙන් ගන්න ගමන් කිව්වා..
"Hold me tight දාන්නම්! Can understand korean right.." ටේහ්යුන්ග් හිනා වෙමින් කිව්වා..
"Great silence....!"
I empty my wineglass and loneliness fills me
I should’ve just given in, why did I argue over it?Even the trash bag thrown in the streets makes a lonely sound in the wind
All I did was color you in my paper
But I look again and the drawing’s already finishedWe’re cellphones, fall and we’ll be broken, you know it too
Your scent is what makes me complete
Come over and hug meI can only see you, you are all I see
Look Im unfair against all but you
Now I cant live a day without you pleaseHold me tight, Hug me
Can you trust me? Can you trust me? Can you trust me?
Pull me in tight
Hold me tight, hug meCan you trust me? Can you trust me?
Please please please pull me in and hug me!You are still shining
You still smell like a flower
Now trust me hold me again
So can I feel you, hold meI cant breath without you
I'm nothing without youOpen my closed heart, drench my heart
So I can feel you, hold meYou arms, your warmth, your heart
I beg to see them againIn this moment, the warm flower wind and the cloudless sky without a single cloud
Everything feel cold, that clear sky is all dark
How can I breath when I'm corpse without you
It hurts,I always cry cry cry
I go crazy, Im tried without you..I keep thinking about you
I ha-hate it all, Ha-hate everydayIt makes me cry, ring ding dong
If there is a chance I'll catch you..
I'll run, start the count again
Im ready to get hurt like throns, I hug you againI can only see you, you are all I see
Look Im unfair against all but you
Now I cant live a day without you pleaseHold me tight, Hug me
Can you trust me? Can you trust me? Can you trust me?
Pull me in tight
Hold me tight, hug meCan you trust me? Can you trust me?
Please please please pull me in and hug me!You cold face tells me everything said in words
Pur breakup pulls toward me like high tide
I think it will soon be our last but I cant let you go
Dont say dont go, just hug me quietly girlHold me tight, hug me
Trust me trust me trust me
Hold me tight, hug me
Can you trust me? Can you trust me?
Please please please pull me in and hug me!You are still shining
You still smell like a flower
Now trust me hold me again
So can I feel you, hold me"Woah එක ලස්සනයි!" සින්දුව ඉවර වෙද්දී ජන්කුක් හිනා වෙමින් කිව්වා..
"එහෙම වෙන්න එපැයි.. Bts song එකක්.. මගේ favorite.." ටේහ්යුන්ග් එහෙම කියද්දී ජන්කුක් එයාල එමින් හිටිය මුහුද ලග තියෙන පාරෙන් නැවැත්වුවා..
"සෝල් ඉදන් busan යන්න තව KM කීපයයි තියෙන්නේ තව ටිකක් දුරකින් අපි මුහුද පෙන්නේ නැති හරියකට යනවා ඒ නිසා එන්න අයෙත් සැරයක් මුහුද බලන්න.." ජන්කුක් ටේහ්යුන්ග්ගෙ අතෙන් අල්ලාගෙන ඈතින් පේන ගල් අතරට දිව්වේ ටේහ්යුන්ග් හිනා වේවි ජන්කුක් පස්සෙන් ඇදිලා යද්දී..
අන්තිම එකට කලිම් ඒක ☺️☺️❤️
End ඒක ගෙස් කරන්න... මොනා වෙයි ද...?
YOU ARE READING
𝗛𝗶𝘀 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁𝗶𝗼𝗻 | 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 √
Fanfictionමම හිතුවා ඔහු පරිපූර්ණ නැහැ කියලා!! නමුත් මම ඔහුගේ පරිපූර්ණත්වය සොයාගත්තා Story cover by ChoiJaehi