💚Chapter 14❤ī¸

1.9K 338 23
                                    

ඔන්න ඉතිං දහසක් මල් විකසිත වෙන හිමිදිරි උදෑසන මම ඉක්මනට නැගිටලා වොෂ් දාලා ලෑස්ති උනේ අද ඉතිං මගේ නැන්දම්මා මාව බලන්න මෙහෙ එනකොට හැමදෙයක්ම ලෑස්ති කරලා තියන්න ඕන නිසයි... ඇත්තටම බුගීගේ අම්මා කියන්නේ මට නැන්දම්මා කෙනෙක් නෙමෙයි එයා හරියට මගේ යාලුවෙක් වගේ... තාම අපි අඳුරගෙන වැඩි කාලයක් නැති උනත් මම හිතන්නේ බුගීටත් වඩා මම මමා එක්ක එකතු උනා....

"ශිශී...."

ඔන්න ඉතිං බුගියා නැගිටලා උදේම මගේ නම පාඩම් කරනවා....

"මොකෝ??"

කර කර හිටපු වැඩෙත් ටිකකට නතර කරපු මම ඉනට අත් දෙකත් තියාගෙන බලාගෙන හිටියේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා ටයි එකත් අතේ තියන් මගේ දිහාට එන බුගී දිහායි....

අම්මපා මේ මිනිහට දෙන්න හිතෙනවා හිල් වෙන්න ටොක්කක්.. ඇයි යකෝ.. අද මෙතන ගෙදර මිනිස්සු එනවා.. මේකා ඒක ගාණක්වත් නැතුව වැඩට යන්න...

පුපුර පුපුර මම හිතෙන් එහෙම හිතනකොට බුගී අදත් වෙනදා වගේම එයාගේ ටයි එකේ මගේ පැත්තට දික් කරා...

"මොකද ශිශී බබා මට මේ රවන්නේ??"

ටයි එකත් අතට ගන්නේ නැතුව එයාට රව රව ඉන්න මගේ දිහා බලාගෙන එයා එහෙම අහනකොට මම ඒ අතට රිදෙන්න පාරක් දුන්නා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ටයි එකත් අතට ගන්නේ නැතුව එයාට රව රව ඉන්න මගේ දිහා බලාගෙන එයා එහෙම අහනකොට මම ඒ අතට රිදෙන්න පාරක් දුන්නා...

"ආව්වා ශිශී... මොකද වෙලා තියෙන්නේ??"

එයා අතත් අත ගගා එහෙම අහනකොට මම එයාට රවාගෙනම කතා කරන්න පටන් ගත්තා...

"හැයි අහන්නේ?? අද මමාලා එනවා ඔහේ මොකද ඔපිස් දුවන්න හදන්නේ?? ඇත්තමයි ගෙදරින් එලියට අඩියක් තිබ්බොත් මම ඔහෙගේ කකුල් දෙක කඩනවා..."

මගේ යක්ස වර්ෂන් එකට එයා ගැස්සිලා යනකොට මම මගේ පෙනුම ටිකක්වත් වෙනස් කරන් නැතුව එයා දිහා කේන්තියෙන්ම බලාගෙන හිටියා....

Wild Heart (Yizhan FF) Completed Donde viven las historias. DescÃēbrelo ahora