💚Chapter 24❤ī¸

1.6K 282 17
                                    

තිර රෙදි අස්සෙන් මූණට වැටෙන ඉර එලිය එක්ක හෙමින් හෙමින් ඇස් ඇරපු මම මුලින්ම දැක්කේ මේ ලෝකේ මම දකින්න ආසම දේ.... මගේ බුගි... මගේ පණ... හරි සැනසීමෙන් ඒ ඇස් පියවිලා තියෙනකොට ඒ පපු තුරුලේ ඉඳන්ම ටික වෙලාවක් එයා දිහා බලන් හිටපු මම ඒ ඝනකම ඇහි බැම දිගේ මගේ ඇඟිලි වලින් ඉරි ඇන්ඳේ හිතට ආපු ක්ෂනික සිතුවිල්ලක් නිසා වෙනකොට මගේ කම්මැලියා ටිකක් දඟලලා ආපහු නින්දට වැටුනේ මගේ මූණේ හිනාවක් ඇඳෙනකොටමයි....

 හරි සැනසීමෙන් ඒ ඇස් පියවිලා තියෙනකොට ඒ පපු තුරුලේ ඉඳන්ම ටික වෙලාවක් එයා දිහා බලන් හිටපු මම ඒ ඝනකම ඇහි බැම දිගේ මගේ ඇඟිලි වලින් ඉරි ඇන්ඳේ හිතට ආපු ක්ෂනික සිතුවිල්ලක් නිසා වෙනකොට මගේ කම්මැලියා ටිකක් දඟලලා ආපහු නින්දට වැටුනේ මගේ මූණේ හිනාවක් ඇඳෙනකොටමයි

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.

ටික වෙලාවක් මගේ දිහා බලාගෙන හිටපු මම හෙමින් හෙමින් ඇඳෙන් බැස්සේ ඊයේ රෑ කරපු දඟකම් වලට යටි බඩ වේදනා දෙනකොටමයි.... හෙමින් හෙමින් අඩිය තියලා ඇඳෙන් බැහැ ගත්ත මම වොෂ් එකක් දා ගත්තේ ඇඟේ අමාරුව ටික ටික අඩු වෙලා යනකොටමයි....

"කොච්චර දවසකින්ද මගේ ගෙදරට ආවේ... මේ ගෙදරින් එදා යනකොට මම හිතුවේ නෑ යීබෝ පුංචි මහත්තයට මම මේ තරම් ආදරේ කරයි කියලා....."

මටම එහෙම කියා ගන්න ගමන් කුස්සියට ගිය මම බුගිගේ උදේ කිරි එක හදන්න පටන් ගත්තේ හිතට මෙච්චර දවසක් නොදැනිච්ච තෘප්තියක් දැනෙනකොටයි...

"මම දැන් හැම දේකින්ම එයාගේ... පුංචි කාලේ ඉඳන් මම හැදුන වැඩුන කාමරේ ඇතුලෙම එයා මාව එයාගේ කර ගත්තා.... මට දැනෙනවා මම දැන් සම්පූර්ණයි කියලා..."

කොට්ටෙකුත් බදාගෙන තාමත් සැපට නිදාගෙන ඉන්න ඒ හැඩි දැඩි සිරුර දිහා බලාගෙන කල්පනා කරපු මම කිරි එක පැත්තකින් තියලා ඒ නිරුවත් පිට පුරා මගේ ඇඟිලි අරන් ගියා....

"ම්හ්ක්..... "

මගේ කම්මැලි බුගි හෙමින් හෙමින් ඇස් අරිනකොට මම ඒ නලලට වැටිලා තිබ්බ කොණ්ඩේ ටිකක් අයින් කරලා ඒ නලලත සිප ගත්තා....

Wild Heart (Yizhan FF) Completed OÚ les histoires vivent. DÊcouvrez maintenant