💚Chapter 23❤ī¸

1.6K 291 19
                                    

රතු රෝස.... හැම තැනම රතු රෝස වලින් සරසලා.. ගෙට අඩිය තියපු තැන ඉඳන් හැම තැනක්ම රතු රෝස වලින් පිරිලා තියෙනකොට පපුව පුරවලා හුස්මක් අරන් මම ඒ සුවඳ විඳ ගත්තා....

 ගෙට අඩිය තියපු තැන ඉඳන් හැම තැනක්ම රතු රෝස වලින් පිරිලා තියෙනකොට පපුව පුරවලා හුස්මක් අරන් මම ඒ සුවඳ විඳ ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"මගේ මැණික කැමතිද??"

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"මගේ මැණික කැමතිද??"

මගේ ඉන වටේ අත් යවලා එයාගේ ඇඟට හිර කර ගන්න ගමන් බුගි මගෙන් එහෙම අහනකොට මෙච්චර කාලෙකට නොදැනිච්ච අමුතුම කිතියක් මගේ හිත පුරාම ගියේ මම ඒ පපුවේ මගේ මූණ හංග ගන්නකොටමයි....

"කියන්නකෝ මැණික... කැමතියිද ඔයා??"

මගේ ඔලුව අත ගගා ආපහු බුගි එහෙම අහනකොට මම ඒ පපුව අස්සෙම ඉඳන් ඔලුව වැනුවේ ඔලුව උස්සලා එයා දිහා බලන්න දැනුන ලැජ්ජාවටයි.....

"කෝ... ඔහොම බෑ... මගේ දිහා බලලා කියන්න ඕන...."

මගේ කම්මුලකුත් මිරිකලා බුගි එහෙම කියනකොට මම හෙමින් හෙමින් ඔලුව උස්සලා එයා දිහා බැලුවා....

"කැමතියි......"

ඇහෙන නෑහෙන ගාණට ඒ ඇස් දිහාම බලාගෙන මම එහෙම කියනකොට එයාගේ ඇසුත් එක දිගටම මගේ දිහා බලාගෙන හිටියා... දැහැනකට සම වැදිලා වගේ අපි දෙන්නම අපි දිහා බලන් ඉන්නකොට ටිකෙන් ටික එයාගේ අඩවන් වෙච්ච ඇස් මගේ තොල් දිහාවට යොමුවුනේ මගේ හිත පුරාම අමුතු හිරියක් යනකොටයි...

Wild Heart (Yizhan FF) Completed Donde viven las historias. DescÃēbrelo ahora