"අහ්ම්ම්හ්හ්...... බුගි......."
"මගේ ශිශී......"
"ඇති නැද්ද මනුස්සයෝ..... මේ තුන්වෙනි වටේ....."
හෝරා ගානක් තිස්සේ තාමත් මාව යටකරගෙන මගේ මත උස් පහත් වෙන බුගිට මම ඒම කියලා කෑ ගහනකොට ඒ සරාගි මත් වෙච්ච ඇස් එක එල්ලෙම මගේ පැත්තට එල්ල වෙලා තිබ්බා....
"උඹ කියන්නෙම මට විඳලා ඉවර කරන්න බැරි චිත්‍රයක් වගේ ශිශී...... "
මගේ මූණ පුරා දෙතොල් අරන් ගියපු බුගි අන්තිමට එහෙම කියන ගමන් මගේ දෙතොල් අල්ල ගත්තේ මගේ කකුල් තව තවත් තදින් ඒ ඉන වටේ බැඳෙනකොටමයි.......
"ම්හ්ක්......"
මූණ පුරා කූඹී දුවනවා වගේ හැඟීමක් ඇති වෙනකොට මම හෙමින් හෙමින් ඇස් ඇරලා බැලුවේ ඒ මොකද්ද කියල....
"ගුම් මෝනිම් මගේ ශිශී....."
"ගුම් මෝනිම් බුගි......"
අද මගේ බුගි මටත් කලින් නැගිටලා තියෙනකොට ඒ ආදරේ පිරුණු ඇස් දිහා බලාගෙනම මම හොඳ හුස්මක් ගත්තා...
"ඊයේ රෑ ඇනිවසරි එක නැගලම ගියා නේද ශිශී මැණික..."
මනමාල හිනාවකුත් මූණේ තියාගෙන බුගි එහෙම අහනකොට මාව නම් රතු වෙලා ගියේ එයාගේ ඉවරයක් නැති දඟ වැඩ මතක් වෙලා....
ESTÃS LEYENDO
Wild Heart (Yizhan FF) Completed
Fanficāļāˇāˇāˇāˇāˇāļąāˇ āļ¸āļāˇ āļāˇāļąāˇ āˇāˇāļāļ¸ āļāļē āļļāˇāļŊ āļāˇāˇ āˇ āļāļ¯āˇ āļāļē āˇāˇāļāļāˇ āļāˇāˇāˇāˇāˇāļąāļ¯ āļ¸āˇ āļ¯āˇāļ§āˇāˇ āļ āˇāļ¸āļēāˇ āļ¯āˇāļ§āˇ āļ´āļ§āļąāˇ āˇāˇāļāˇāļąāˇ āļ¸āļ§ āļąāˇāļš āļ¸āļāˇ āļēāˇāļēāˇ āļāˇāļēāˇ āļ āˇāˇāļąāˇāļ¯āˇ āļāļ¯āˇ āļ¸āļ¸ āļąāˇāļš āļāļāˇāļāˇ āļļāˇāļ¸āˇ āļāļŠāˇ āļāļē āļģāˇāˇ āļāˇāļŊāˇ āˇ āļāļ¯āˇ āļ¸āˇ āļāļ¸āļāˇ āˇāˇ āļāˇāļēāˇ āļąāˇāļš āļ¸āļāˇ āļ´āļĢ āˇāļāˇ āļģāˇāļ āļāļąāˇāļ¸āˇ āļ¸āˇ āˇāļ¯āˇ đâ¤ī¸