කතාවට ලස්සන කවර් එකක් අපේ සෙනූගෙන් semini28 💚💚❤️❤️ ඒක ගොඩාක් ලස්සනයි සෙනුවෝ 😍😍😍****පසුගිය කොටසින්****
°
°
°
°
°
°
°
°
°
උඹට පිස්සු හැදිලද ශිශී?? මගෙන් ගුටි නොකා යුනි යන්න ලෑස්ති වෙයං... ""බෑ... මම යන්නේ නෑ.. මම මේ ගෙදර වැඩ ටිකත් බලාගෙන ඔයාවත් බලාගෙන ඔයා එක්ක සතුටින් ඉන්නම්.. මට ආපහු යුනි යන්න බෑ..."
හැමදේටම වඩා මගේ මුරණ්ඩුකම ඉස්සර වෙනකොට අඩිත් පොලවේ ගහලා මම යුනි යන්න බෑ කියනකොට බුගි මගේ කන මිරිකලා අල්ල ගත්තා....
"ශිශී මේ... ගුටි කන්න ලෑස්ති වෙන්න එපා මගෙන්... යනවා ගිහින් ලෑස්ති වෙනවා...."
"අනේහ් මට බෑ... මම මෙහෙම ඉන්...."
"මගේ යකා අවුස්ස ගන්න එපා ශිශී... මම මේ පුලුවන් අන්තිම ඉවසීමෙන් කියන්නේ...."
රතු වෙච්ච ඇස් වලින් මගේ දිහා බලපු මට එහෙම කියනකොට මම එයාට හොඳම එකෙන් රැව්වා...
"දුස්ටයා.. තරහයි මම.... "
____________________________________________
" කෝ දැන් රවන් ඉන්න එපා මැණික... හිනා වෙන්නකෝ අනේ.... "
එයාටත් ගස්සන් ගිහින් ලෑස්ති වෙච්ච මම ඇවිත් වාහනේට නගිනකොට වාහනේ පාරට දාපු බුගි ටික වෙලාවකින් මට එහෙම කිව්වා....
"ශිශී උඹ මගෙන් මැරූම් කන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..."
මගේ රැවිල්ල එක්ක මට සද්දේ දාපු බුගි ඉස්සරහ බලාගන්නකොට මම ඒ උරහිසෙන් ඔලුව තියා ගත්තා...
"මගේ නපුරු කුමාරයා...."
මම එහෙම කියලා ඒ උරහිස සිප ගන්නකොට බුගිගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා....
YOU ARE READING
Wild Heart (Yizhan FF) Completed
Fanfictionගැස්සුනා මගේ තුන් හිතම ඔය බෝල ඇස් ළඟදි ඔය හිතත් ගැස්සුනද මා දුටුව ඒ සමයේ දුටු පටන් හිතුනා මට නුඹ මගේ යැයි කියා ඒ හින්දා එදා මම නුඹ ගත්තා බැමි කඩා ඔය රෝස තොල් ළඟදි මා උමතු වී ගියා නුඹ මගේ පණ වගේ රැක ගනිමි මා සදා 💚❤️