❥9th pickpocket ¡!

973 200 35
                                    

_ Slap _




"අහ්හ් මට යන්න දෙනවාහ්හ්..."

බේස්මන්ට් එකේ මරලතෝනි දෙන පිරිමි කටහඩෙ තිබුනෙ ජීවත්වෙන්න කරන ඉල්ලීමක්.හැබැයි ඉල්ලීම ඉෂ්ඨ වෙන්නේ ඉස්සරහ ඉන්නේ සාතන්ද ගෝඩ්ද කියන එක මත.

"හහ්? යන්න දෙන්න?? මගෙ විශ්වාසේ බිදපු උන්ට යන්න දෙන්න?? Anyway if you want it, i will do it"

මැන්ශන් එකෙ හතර මායිමට කවදාවත් නොආපු දෙවියො අද විශේශයෙන් එයිද? හහ් ඒක විහිලුවක් ,කවදාවත් නෑ, මේ බේස්මන්ට් එකට සාතන් කෙනෙක් ඇරෙන්න දෙවියෙක් එන්නෑ.ලේ වගුරවගෙන කැගහන මනුස්සයා ලගට මාෆියා කින් එහෙමත් නැත්නම් මිනිස් ස්වරූපෙන් ඉන්න සාතන් ලංවුනේ කටකොනින් හිනාවෙනගමන්.බෙල්ලත් දෙපැත්තට කරලා කඩන ගමන් ගන් එක තමන්ගෙ මූනේ ගාවගෙන ගියේ දිවෙන් කම්මුල් තෙත් කරන ගමන්.

අත්දෙක දෙපැත්තට කරලා බැදලා තිබුන මනුස්සයගෙ කකුල් දෙකම දනහිස ලගින් කපලයි තිබුනේ.හරියට කිව්වොත් කකුල් දෙකෙන් ගලන ලේ වලින් මුලු බේස්මන්ට් එකේම බිම පිරිලා ගිහින් තිබුනේ.

"Fucking disgusting blood ...!!"

දත්මිටිකාගෙන එ මිනිහගේ කැපුන කකුලකට ගහපු ජන්කුක් අතේ තිබුන බට්න් එක ප්‍රෙස් කරේ එ මිනිහගෙ මූනට ලංවෙමින්.

"අහ්හ්හ් මට යන්න දෙනවා..ම-මං -ආයෙ- එහෙම- දෙ-යක්-වෙන්-න දෙන්න්-නෑ.."

මැශින් එකෙන් එ කෙනාගෙ අත්කකුල් දෙපැත්තට ඇදෙද්දි මනුස්සයගෙ ශරීරෙ අන්තිම ශක්තියත් හීනවෙලා ගිහින් ඔලුව කඩන් වැටුනේ ජන්කුක් ගන් එකත් ලේ ගොඩ උඩටම විසිකරලා අත්දෙකේ තිබුන ග්ලවුස් දෙකත් ලේ ගොඩ උඩටම දාද්දිමයි.

"ආයෙ එහෙම දෙයක් වෙන්න තමුන් ජීවත්වෙන්නෙත් නැ.තමුන්ට යන්නනෙ ඔනෙ කිව්වනෙ, මං ඒ ආසාව ඉෂ්ඨකරා
.now get lost son of b**ch"

මස් වැදැල්ලක් වගෙ එල්ලෙන මිනිය දිහා බලන් කියපු ජන්කුක් කම්මුලේ තිබුන ලේ බින්දුවක් ඇගිල්ලෙන් පිහදාලා රූම් එකෙන් එලියට ගියේ ෆයිටින් කිට් එක හදාගන්න ගමන්.

බේස්මන්ට් එකෙන් එලියට ආපු ජන්කුක් මැන්ශන් එක ඇතුලට යද්දි පොතක් උස්සගෙන කියව කියව ආපු ආරා බේස්මන්ට් එකට ගියේ ජන්කුක් ගිය වගක්වත් නොදැන.හරියටම කිව්වොත් ජන්කුක් පිටවෙද්දිමයි ආරාත් ඇතුලුවුනේ.

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Where stories live. Discover now