❥13th pickpocket ¡!

1K 193 38
                                    

Vampires

.
.
.
.
.
.

ආරාට ඊලගට වෙන දේ නිරායාසයෙන් දැනුන නිසාම තොල් දෙකම තදකරගත්තේ ජන්කුක්ගෙ කටකොනට හිනාවක් ගෙන්වලා.
මූනට දශමගානකින් ලංවෙන ගමන් ජන්කුක් බැලුවෙ ආරාගෙ ඇස්දෙක...!!

අනික් තප්පරේම ආරාගෙ ඇග උඩින් අයින් වුන ජන්කුක් කිසිදෙයක් නොවුන ගානට වතුර බෝතලෙත් අරගෙන බොක්සින් රූම් එකෙන් එලියට ගියෙ ආරාව සෝෆා එක උඩම තනිකරලා.

ආරාගෙ බෝල ඇස් අස්සෙ ජන්කුක් දැක්කේ බය විතරයි.
ඔව් ආරාගෙ හිතෙ තිබුන බය එ ඇස්වල ඔනෙවටත් වඩා පෙනුනා.
ආරා පොඩි පොඩි දෙට බයයි..
එ අස්සෙ තමන් දේවල් අනික් අය උදුරගනිද කියන බය උඩින්ම තිබ්බා.

ජන්කුක්ගෙ ඇස් ඉස්සරහ හිටිය ආරා හිතින් හිතපු හැම වචනෙම ජන්කුක් හිතින් කියෙව්වා.එ සිතුවිලි අස්සෙ ආරාගෙ අමුතු බය දැක්ක ජන්කුක්ට,
එ උනුහුම ඔනෙම වුනත් අතැරියේ බලෙන් ලබාගන්න තරම් එ හිත නපුරු නැතිනිසා ..

"ම්..මොකක්ද එ වුනෙ..ඇ..ඇයි එයා...ආශ්...මෙ මිනිහානම්..පොඩ්ඩක් ඉන්න.දැන් මෙ මනුස්සයා මම කියන්න ආපුදෙ කියන්න දුන්නැනෙ...!!"

ආරා කාමරේ තනියෙන් කියවන ගමන් ඇවිද්දෙ එලියට යන පාර අමතක වෙලා වගෙ සීන් එකක.ආරා ආවෙ ජන්කුක්ගෙන් මැන්ශන් එකෙන් යන්න අවසර ගන්න වුනත් අන්තිමට තමන්ට ජන්කුක්ව පරද්දන්නත් බැරිවුනා යන්න අවසර ගන්නත් බැරිවුනා..
කෙල්ල තරහටම පන්චින් බෑග් එකට ගැහුවෙ ජන්කුක් ගහන විදිහටම කැඩිලාම යන්න

"මේ යකාට අමුකැවිලද මංදා.එයාගෙ මහලොකු නීති.මගුල තමයි.පොරොන්දු වුනනම් රකින්න ඔනෙ .ශික් මාෆියා කින් වුනාට දෙන්න හිතයි හොම්බකට සමතලා වෙන්න.අයි හේට් යු බ්ලැක් ඩ්‍රැගන් !!"

ආරා බැන බැනම කාමරෙන් එලියට යද්දි ඉස්සරහට හම්බුනෙ ටැන්ජරින් ගෙඩියක් උඩ දදා එන යුන්ගිව.

"ඔය ටික බොස්ගෙ මූනට කිව්වනම් තවත් හොදයි ආරායාහ්"

"අනෙ හැල්මිගෙ වස්ත්‍රෙ බොස්.ඉන්නෙනම් යකා වගෙ එකපාරටම මෙන්ටල් අවුලක් වෙනවද කොහෙද"

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Tahanan ng mga kuwento. Tumuklas ngayon