❥7th pickpocket ¡!

947 189 21
                                    

_ I hate you  _

"ටේක් අ සීට් ශැඩො"

ජන්කුක්ගේ ගොරෝසු කටහඩින් ලැබුන අණත් එක්ක ආරා ඇස් රෝල්කරලා ගිහින් වාඩිවුනේ ජිමින්ට එහාපැත්තෙන් තිබුන පුටුවේ.කෙල්ල හැමදෙයක්ම දිහා බැලුවේ සැකයකින්.

"ජිමින් !!"

"Ok boss"

ජන්කුක් ජිමින් දිහාට හැරිලා ඇගිල්ලක් උඩපහල කරද්දි පුටුවෙන් නැගිට්ට ජිමින් ටැබ් එක උඩ තමන්ගෙ ඇගිලි අරන් ගියෙ ගොඩක් නොසන්සුන් විදිහට.ආරා එ දිහා බලන් හිටියේ ගොඩක් ආසාවෙන්, මොකද වේගවත්ව වැඩකරන එක ආරා කැමතිම ලක්ශනයක්.!!

"ආරා-ආනි ශැඩෝ.ඔයා අද ඉදන් අපෙ ටීම් එකේ ශැඩෝ.මෙ මිශන් එක අපිට ගොඩක් වැදගත් වගෙම ඔයා මේකේ ගොඩක් ලොකු කොටසක් කරන්න ඔනෙ.කොටින්ම කිව්වොත් දැන් ඔයා අපේ ටීම් එකෙ මෙම්බර් කෙනෙක්"

"ඔය මගුල ඉවර වුනාම මට යන්න ඔනෙ!!"

ජිමින් කියන් යද්දි මැද්දෙන් පැනපු ආරා එහෙම කිව්වෙ ජන්කුක්ට හිනාවක් ගෙන්වමින්.ජන්කුක් හිනාවෙනවා දැක්ක ආරා කටත් ඇදකරලා විරිත්තගෙන ආයෙම ජිමින්ට අවධානෙ දුන්නෙ කොල්ලා උගුරෙන් සද්ද කරපුනිසා.

"අහම් අහම් ,,මේ මිශන් එක ගැන කියනවනම් හරියටම මාස හයක මිශන් එකක්.මුල්ම මාස තුනෙ අපි ඔයාව සම්පුර්ණයෙන් මේ මිශන් එකට පුහුණුකරනවා.අපි හයදෙනා අපිට අදාල අංශවලදි ඔයාට හැමදෙයක්ම උගන්නනවා.එ වගෙම ඔයාට එ කාලෙදි මෙතනින් එලියට යන්න.......තහනම්,"

"මොහ්??"

"දේ,"

"බැ මට යන්න ඔනෙ.මගෙ මල්ලි, ඉයානා , එ අය නොබලා ඉන්න මට බැහැ.මට යන්න ඔනෙ.!!"

ආරා පුටුවෙනුත් නැගිටලා කැගහද්දි ජන්කුක් අතින්ම මේසෙට ගැහුවෙ හෙන සද්දෙට.

"එයා කිව්වෙ තමුන්ට යන්න බැහැ කියලා .බැහැ කියන්නෙ බැහැම තමයි"

"ඔයාට බැ මගෙ ජීවිතේ දේවල්වලට වැටවල් බදින්න , මට මගෙ පව්ල බලන්න ඔනෙ.තමුන් හිතක් පපුවක් නැති විදිහට බුම්මගෙන අනුන් හිටියත් එකයි නැතත් එකයි වගෙ හිටියට මට එහෙම ඉන්න බැහැ.I have a family and i wanna meet them.i don't need your fucking permission to go out."

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Donde viven las historias. Descúbrelo ahora