❥18th pickpocket ¡!

1K 191 77
                                    

I want her

"ශැඩෝ!!"

"ඔව් බොස්!!"

"පරිස්සමෙන්"

බයික් එකේ නැගලා හෙල්මට් එක දාන ගමන් හිටිය ආරා ගැස්සිලා ගියෙ ජන්කුක්ගෙ කටින් පිටවුන වචනෙ නිසා.කවදාවත් නැති විදිහට ජන්කුක්ගේ මෘදු වචන ආරාගෙ හදවතටම කිදාබහිද්දී කිව්ව දෙ තේරුනගානට ඔලුව දෙපැත්තට වැනුවේ ජන්කුක් හිනාවකින් ශැඩෝට සංග්‍රහ කරද්දිමයි.

"මෙන්න හිනාවෙනවා, අවුස් හාවෙක් වගේ හිනාවෙද්දි.වවුලෙක් වුන කලුමකරගේ හාවෙක් වගෙ හිනාව...ආශ් තනිකරම පසල් එකක්!!"

ආරා තමන්ටම මුමුනගනිද්දි පිටිපස්සෙන් ආපු හෝසෝක් කෙල්ලගෙ හෙල්මට් එකටම අතින් ගැහුවෙ ආරා හිතපු දෙ සද්දෙට ඇහුන බව පෙන්නන්න.

"මොකද ඩෙමෝන්??"

"හිතන දෙයක් කට වහන් හිතනවා.අරුන් ටිකට මිශන් එකත් අමතක වෙලාද කොහෙද පොඩි මැඩම්ගෙ කතාවලට!!"

හෝසෝක් කෙල්ලට කියද්දි ආරා හිමීට පස්ස බලද්දි දැක්කේ කටකොනින් හිනාවෙලා ඉන්න ජන්කුක්වයි , දෙන්නට දෙන්නා බදන් හිනාවෙන ටේමින්, නම්ජින් ඩබල් දෙකව.

"පන පිටින් වලදැම්මානම් මීටවඩා සැපයි!!"

තමන්ටම මුමුනගත්ත ආරා බයික් එක ස්ටාර්ට් කරලා වේගෙන් මැන්ශන් එකෙන් එලියට ගියෙ අනික් අයත් එ පස්සෙ යද්දිමයි.වෙරෝනාවෙ පටු පාරවල් අස්සෙන් යද්දි බ්ලැක් ඩ්‍රැගන් , ශැඩෝගේ බයික් එකෙ වේගෙන්ම එක හා සමානව ඉස්සරහට ඇදුනේ උමං මාර්ග අස්සෙන්.

"ටු ලෙෆ්ට්..."

ජන්කුක් බ්ලූටුත් ඔන් කරලා කියද්දි ආරා තමන්ගෙ බයික් එක වමට හැරෙව්වෙ අනික් අයත් එ පාරෙන්ම ආරාගෙ පස්සෙන් යද්දිමයි.
.
.
.
.
@ another place..

"ඉක්මන් කරනවා මිනිහො."

මාර්ක් මුලු ඒරියා එකටම ඇහෙන්න කැගැහුවෙ බ්‍රික්ස් කන්ටේනර් එකට පටවන මිනිස්සු ගැස්සෙන විදිහට.තමන්ගෙ තාත්තාට ලැබුන ඩීල් එක එ විදිහටම කරන එක මාර්ක්ට ගොඩක් ඔනෙ වුනා වගෙම මේ බ්‍රික්ස් වෙනුවෙන් ජන්කුක් බලන් ඉන්න බවත් මාර්ක් දැනන් හිටියා.

 ❥ 𝐏𝐢𝐜𝐤𝐩𝐨𝐜𝐤𝐞𝐭 || 𝐉𝐣𝐤 ✔Hikayelerin yaşadığı yer. Şimdi keşfedin