" Kim Taehyung & Jung Suzi was in a romantic walk at night!!! Confirmed by eyewitnesses !!ඒක දැක්කම මගේ ඇස් උඩ ගියා ... අපේ එකා ඔය කොර ගෙන තියෙන්නෙ ....මගේ ඇඟේ මාළු හිප්හොප් නටනවා ආපු කේන්තියට ...
මම මුළු වෝල් එකම පීරලා හෙව්වෙ සුසී ද සක්කරවට්ටං මොකද්ද මේකට දීලා තියන උත්තරේ බලන්න ...." අපේ පෞද්ගලික ජීවිතේට ඇඟිලි ගහන්න එපා "
එයා Tweet එකක් දාලා තියෙන්නෙ ඒ විදිහට ...මේකි යකූ !!!මම ඊළඟට හෙව්වෙ ඔප්පා මොකද්ද කියල තියෙන්නෙ කියලා ...එයා මුකුත්ම කියලා නැහැ ....එයා සමහරවිට මේ කතාව දන්නෙ නැතිව ඇති ...ගෙදර ගියාම බලා ගන්නම්කො මං...
" යෝජිනෝ !!!! "
හපෝයි ....මේ වාත බෝම්බෙ විතරයි මෙතනට අඩු වුණේ ....💜 " දේ !! මින්ජී ...."
මම ඇහුවෙ මට එහා පැත්තෙන් වාඩි වුණ මින්ජිගෙන් ..." ඔයාට මේක දෙන්න කිව්වා " මින්ජි මං දිහාට දික් කළේ මොකද්ද මන්දා බෙහෙත් එකක් ...
"අපෙ අලුත් නර්ස් , ඩොක්ට ජින් දුන්නෙ ... ඕක ගෑවම ඇහැ වටේ නිල් වෙලා තියන එක ඉක්මනට අඩුවෙයි කියලා කිව්වා "
මින්ජි මට පෙන්නුවේ Ground එක අයිනෙ හිටපු ජිරාෆ් ජින්ව...ඉතින් මම ඉක්මනට නැගිටලා එයාට ආචාර කළා ...එයත් මට ආපිට ආචාර කරලා යන්න ගියා 🙊🙊🙊🙊
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanfictionදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼