03 😞🌼

813 127 24
                                    

ජිමින්ශි අපි දෙන්නව මාට්ටු කරන්න ගියාද නැද්ද කියල මං දන්නෙ නැහැ හැබැයි එක පාරටම පන්තියට කඩාගෙන පාත් වුණේ පියන් සම්චොන්....

👤" Mr.Kai මැඩම් ඔයාට කතා කළා "

අම්මෝ ඇති යාන්තන් නැත්තං ජන්ග්කුකාටයි මටයි හැමදාම අහන ලෙක්චර් එක අහන්න වෙනවා...

# වාසනාව පියන් අංකල් ලෙසද පැමිණිය හැකියි  😅

" මං ඉක්මනට ගිහින් එනකල් page no : 40  බලා ගන්න ළමයි..."
එහෙම කියලා සයිකොලොජි පන්තියෙන් එළියට ගියේ මොකද්ද කැඩුන කඩියා වගේ...

දැන් ඉතින් 13 C ප්‍රජාව බොහොම අවධානෙන් පාඩම කියව ගන්නවා වගේ පේනෝ 😆....

ඒ අස්සෙ නෝට් බුක් එකෙන් " චරාස් " ගාලා කොළයක් ඉරා ගත්ත කුකියා ඒක ගුලි කරල ගුලි කරල පාඩුවේ පාඩම කියව කියව හිටපු ජිමිනාට දමලා ගැහුවා....

ජිමිනාගෙ මූණ !!! ඌට හොඳටම මළ පැනලා...

එතකොටම කුකියයි මායි  " මියාන්හදා ජිමින්ශී !!!" කියලා එකටම කීවේ විහිලුවට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොටම කුකියයි මායි  " මියාන්හදා ජිමින්ශී !!!" කියලා එකටම කීවේ විහිලුවට...ජිමින්ට කෙන්ති ගියාම හලීම කියුට් හැබැයි..
😆😆😆😆

" ජන්ග්කුක්ශී !!! ඔයත් නරක් වෙන්නෙ යෝජින් හින්දා " 
ජිමින් එහෙම කියල ආයෙත් එයාගෙ අවධානෙ පොතට දුන්නා...

💜  " Yaaaah !! කුකී බෝලෙ ? "

දේ !!!

💜 " මං ඔයාව නරක් කරනවද ඩාලිං ? "

"මුල්ලොන් !!! ඔයා එහෙම කරනවා ඩාලිං "

"මුල්ලොන් !!! ඔයා එහෙම කරනවා ඩාලිං "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now