16😞🌼

489 85 43
                                    

" යෝජින් ඔයා රෙඩිද ? "
මේකප් රූම් එකට ආපු ඔන්නි කෙනෙක් මට කතා කළා...

💜  " දේ !! I'm ready eonni ! "

පුටුවෙන් නැගිටපු මම එයා පස්සෙන් ඇවිද ගෙන ගිහින් නැවතුනේ බැක් ස්ටේජ් එකේ..

" Fighting යෝජින් !!! "
මෙතන හිටපු ගොඩක් දෙනා මම අඳුරන්නෙ නැති වුණත් ඒ හැමෝම වගේ මට සුබ පැතුවා...

💜 " හනා , දුල් , සෙත් , Annyeonghaseyo !! ජොනන් Kim Yojin ඉබ්නිදා...!!!!!  "

ඩාන්ස් එක ඉවර කරලා මිනිස්සු 500 ක විතර අත්පුඩි හඬ මැද්දේ මම විනාඩියක් විතර ආචාර කරගෙනම හිටියා....

" අපේ දක්ෂ  Kim Yojin !!!  Kim Taehyung කියන්නෙ ඔයාගෙ ඔප්පා නේද ? "

MC මගෙන් ඇහුවෙ මයික් එක මං දිහාවට දික් කරලා...

එයාගෙ අතින් මයික් එක අරගත්ත මම බැලුවෙ ඔප්පා දිහා....එයා ලස්සනට හිනා වෙලා බලන් ඉන්නෙ අප්පා කෙනෙක් එයාගෙ දරුවා දිහා බලන් ඉන්නවා වගේ...

💜 " ඔප්පා !!! " 
මයික් එකට හිමීට මුමුණපු මම එක පාරටම ස්ටේජ් එකින් බැහැලා දුවගෙන ගියේ ඔප්පා ළඟට....

💜 " ඔප්පා !!! " මයික් එකට හිමීට මුමුණපු මම එක පාරටම ස්ටේජ් එකින් බැහැලා දුවගෙන ගියේ ඔප්පා ළඟට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔප්පා එයාගෙ අත් දෙකම විහිදගෙන මාව තුරුල් කරගන්න මඟ බලාගෙන හිටියා...

💜 " කම්සාමින්දා ඔප්පා !!!!!  "

ඔප්පාවත් බදාගෙන මම කීවා...

" අනියෝ !!! යෝජින් මට ආඩම්බරයි ඔයා ගැන... චුකාහේයෝ !!!! (Congrats ) "

මට දැන්නම් ඇඬෙනවා...ඉකිත් ගැහෙනවා...මං ඉතින් බොක්කෙන්ම ඉමෝෂනල් වෙලා හිටියේ...

" යෝජින් !! කෝට් එකේ හොටු ගාල තිබ්බොත්නෙ !!!!! මට තව ෆෝටෝස් ගන්නත් තියෙනවා "

අපෝ කෑවා කෑවා මගෙ ඉමෝෂන් ටික සේරම...පුස්නාප්පයා !! නූඩ්ල්ස් රැල්ලා !!! චොප්ස්ටික් කූරා !!!

Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now