29 😞🌼

635 61 61
                                    

යන දිල්ලියක කියලා එක්කගෙන යන්නෙත් නැහැ...ඇහුවට කියන්නෙත් නැහැ...සිංදුවකුත් සද්දෙට දාගෙන තාලෙට වැනී වැනී කාර් එක ඩ්‍රයිව් කරනවා...

Chamchi! / Hah! / Chamchi! / Syupeo chamchi!

ඉවසගෙන ඉන්න බැරිම තැන මම කියන්නෙ නැතිවම සිංදුව ප්ලේ වෙන එක නතර කළා...
ඇයි යකූ ටූනා ටූනා ගාන්නෙ...අපි මේ මාලු බාන්නද යන්නෙ...???

"  හජිමා !!! වේ ??? "

💜 " දැන් මාව අරන් යන තැන මොකද්ද කියල කියනවද නැත්තං........"

" Yaaaah !!! ඇයි නැත්තං මොකද ?? "

ජිරාෆ් රිටා මං දිහා බලලා ඇහුවෙ මූණත් දික් කරගෙන...

💜" මං කෑ ගහනවා මාව රේපිස්ට් කෙනෙක්ට අහුවුණා කියලා "

හත්තික්කේ මං ඒක මූණටම කිව්වා...එතකොට ඩෑල් එකගේ කන් දම් පාට වෙලා ඇස් දෙක එළියට පැනලා කට ඕවලාකාර වෙලා බෙල්ල ඇද වෙලා මූණත් තහඩුව අංජකොරොස් වෙලා ගියා...

එතකොට ඩෑල් එකගේ කන් දම් පාට වෙලා ඇස් දෙක එළියට පැනලා කට ඕවලාකාර වෙලා බෙල්ල ඇද වෙලා මූණත් තහඩුව අංජකොරොස් වෙලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හෑ !! ස්ටොපු ස්ටොපු...ඔයා රේපිස්ට් කියල කීවෙ මටද ??  " 

කාර් එකත් පාරෙ මැදම නතර කරලා කාර් එකේ වහළ ගැළවෙන තරම් හිමීට කෑ ගැහුවෙ නැතැයි මේකා...

💜" දේ !!! මෙතන වෙන කවුරුත් නැහැනෙ " 😌😌😌

" අයිෂ් !! "

💜" වේ !!? "

" එහෙනම් මේ රේපිස්ට් , කිලර් කෙනෙක් කරගන්නෙ නැතිව පාඩුවේ කට වහන් සද්ද නැතුව අදාළ තැනට යනකල් ඉන්නවද ? "

ජින්ශී මගේ මුණට එබිලා කීවෙ මැර සවුන්ඩ් ඉෆෙක්ට් එකකින්...

ඊට පස්සෙ කටට ඇඟිල්ලකුත් තියාගෙන මම සද්ද නැතිව හිටියෙ හිතින් හොඳට අමතන ගමන්...හී හී...

Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now