23 😞🌼

439 66 70
                                    

"Taehyungssi මට ඔයාව........"
දැන් ඉතින් කොරපන්කො......

තත්ත්පරයයි අරික්කාලක් යන්නත් කලින් Msg එක සීන් කරපු ඩයල් එක තඩි ගෙඹි ඇස් දෙකක ස්ටිකර් එකක් එව්වා....

දැන් ඉතින් මොනව හරි කියන්නත් එපැයි...

📩💕" Taehyungssi මට ඔයාව හම්බවෙලාම කතා කරන්න පුලුවන් නම් ඒක ඇත්තටම මට ලොකු සතුටක් "

විළි ලැජ්ජාවෙ බාගයක් හරි ෂකබුම් වෙලා යයි කියලා මම Msg එක යැව්වා...
ඒකත් එක පාරටම සීන්...
Typing... විනාඩියක් විතර ටයිපින්ග්...මං ඉතින් කට ඇරගෙන බලන් හිටියෙ පොර කොයි වෙලාවෙ ඕක එවයිද කියලා...

මං ඉතින් කට ඇරගෙන බලන් හිටියෙ පොර කොයි වෙලාවෙ ඕක එවයිද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇයි යකූ මේක ජීවිතේ පිළිබඳ මෙව්වා එකක්...

📩" දේ !! අනිවාර්යෙන්ම... ඒක මටත් ලොකු සතුටක්...මට ඔයාට තෑන්ක් කරන්නත් තියනවානෙ..අපි මීට් වෙමු...හෙට ??? "

ඒ මසේජ් එක ආවම මට සතුටු හිතුණා නොකිව්වොත් ඉතින් ඒක දෙකයි පනහෙ පචයක්නෙ....

💕📩" කුමාවෝ !! Taehyungssi ප්ලේස් එකයි වෙලාවයි.... ?? "

📩" ඔයා කැමති තැනක්....ටයිම් එක උදේ 8 න් පස්සෙ...යෝජින් එක්ක බැහැ නැත්තන් "

Next day.....

බ්‍රවුන් කලර් කෝට් එකත් අතට අරගෙන මම ඔම්මටත් කතා කරලා ඇවිත් කාර් එකට නැග්ගෙ අලුතෙන් ඕපන් කරල තිබුණ ජැපනීස් රෙස්ටොරන්ට් එකට යන්න... ඒ ඉතින් වෙන්න මස්සිනයි මමයි මීට් වෙන්න ඒක තෝර ගත්ත නිසා...

විනාඩි 20 ක් විතර යද්දි මම තැනට ආවා... Tae තාම ඇවිල්ලා නැති නිසා මම එයා එනකල් ටේබල් එකට වෙලා බලාගෙන හිටියා...මම පුදුම විදිහට න'වස් වෙලා...යෝජින් දකිද්දිවත් මෙච්චර හරියක් වෙන්නෙ නැහැ....

Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now