13 😞🌼

505 85 42
                                    

Jin POV

" ඔප්පා !!! ඔප්පා !!! ඔප්පා !! "

උදේ පාන්දරම ඇවිල්ලා හොරණෑ පිඹිනවා මේ වදකාරි ....

💕 " Yaaaaaaaaaah !! ඔච්චර හයියෙන් බෙරිහන් දෙන්නෙ මොකද..මගෙ කන් දෙන හොඳට ඇහෙනවා බං"
මමත් ඊට වඩා සද්දෙන් කෑ ගැහුවා...

💕 " අවුරුදු 21 ක්ද කොහෙද වෙනවා...තාම තනියම ගමනක් යා ගන්න බැහැනෙ තමුසෙට....මෙහෙම ගියොත් මට කෙල්ලෙක් සෙට් කර ගන්න වෙන්නෙ තමුසෙ කසාදයක් බැඳ ගත්ත දවසට තමා "

මම සෝහි ළඟට ගියේ එහෙම කියාගෙන...

" ඇයි තමුසෙට ඉන්න කෙල්ල මදිද ? "

මොකද්ද යකූ ඒ කීව කතාව...මට කෙල්ලෙක් ඉන්නව කියල මංවත් දන්නෙ නැහැ හැබැයි..

💕 " ම්වෝ ? මට තේරුණේ නැහැ "

" අනේ ඔප්පා !! ඔයා මේ සෝහිටනෙ බොරු කරන්නෙ...මට මිසිස් කිම් කීවා "

💕 ඈ ? කවුරු !?

" තමුසෙගෙ ඔමොනි කීවෙ ගොනෝ !!! මට කිව්වා තමුසෙට ආපු ලව් ලෙටර් එකක් දැක්කා කියල ..ඔයා එයාට ජැකට් එකත් දීලා තිබ්බලු නෙ...හී හී !! මට එයා එක්ක කතා කරන්න ඕනි අනේ.... ජෙබල් !!! "

සෝහිගෙ කතාව ඇහුවම නං මට පස් කන්න හිතුණා...මේ ඔම්මා නං !!!

Time pass ~

සෝහිව ගෙදරට දාලා මම ආපහු මගේ ගෙදර ආවෙ අද ස්කූල් දවසක් නෙවෙයි හින්දා ...

සෝහි හිතා ගෙන ඉන්නෙ යෝජින් මගෙ Girlfriend කියලා...මඟ දිගට කනක් ඇහෙන්න නැහැ කියවනවා...
මගෙ ඔම්මටත් ඉතින් නිකන් ඉන්න බැහැනෙ...මෙලහකට අප්පටත් කේළම කියල ඇති...

Kim Yo-jin !!

ෆිල් කර කර හිටපු ස්කූල් ෆාමසි රිපෝට් එකේ අත්සනට Kim Seok-jin වෙනුවට Kim Yo-jin කියල ලියවිලා ....

ෆිල් කර කර හිටපු ස්කූල් ෆාමසි රිපෝට් එකේ අත්සනට Kim Seok-jin වෙනුවට Kim Yo-jin කියල ලියවිලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now