11 😞🌼

516 72 17
                                    

" ඩොක්ට ජින් !!!! "
අහෝ ගෝඩ් කිව්වලු !! රූම් එකට එබුණ ගමන් මට හිතුණා මගෙ අනිත් ඇහැත් පොට්ට වුණා නම් සැපයි කියලා....

ජිරාෆ් ඩයල් එක පෙරේතයා වගේ ගිලිනවා නේද ගිම්බප් කෑලි දෙක ගානෙ එක කටට....!!! මේ මොන නැහැදිච්ච කමක්ද දෙයියනේ ....ඩොක්ට කෙනෙක් නේද මේකා ....

සිරාවටම මූ වෛද්‍ය සභාවෙ අනුමැතිය ගන්න ඇත්තෙ පගාව දීලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සිරාවටම මූ වෛද්‍ය සභාවෙ අනුමැතිය ගන්න ඇත්තෙ පගාව දීලා ....

ඉපදුණ දවසෙ ඉඳන් බඩගින්නෙ හිටියා වගේනෙ පොර කෑම ටික ගිලින්නෙ .....ඒක දැකපු ගමන් මට කරුමෙට කැස්සකුත් හැදුණා .....

ඒ සද්දෙට මනුස්පයා කෑමත් කටේ පුරවගෙන මං දිහා බැලුවෙ අන්දුන් කුන්දුන් වෙලා .....

හී හී ඩයල් එකට ලැජ්ජා හිතිලා ....කෑම ටිකත් මං දිහා බලාගෙනම ගිල්ලෙ රතූ වෙච්ච මූණකුත් හදා ගෙන .....

" Yaaaaaaah !! යෝ....ජින් ..."

මට හිනා යන්නත් එනෝ අප්පා .....

" මට Breakfast එක ගන්න බැරි වුණා ....ඉතින් මං මේ ඒක මෙහෙට ගෙනත් ඉක්මනට කෑවා ..."

ඕකේ ඕකේ ඩොක්ට මට තේරෙනවා ...හැබැයි මට හිනා යනවා ... ඒක නෙවෙයි හැබැයි මේ තරම් කෑම ගිලලත් කොහොම දන්නෙ නැහැ ස්ලිම් එකට ඉන්නෙ 😅😅😅 ජිම් යනවා ඇති නේ .....

" ම්ම්ම්ම්....යෝජින් දැන් ඇහැ කොහොමද..මං දීපු බෙහෙත් එක ගෑව නේද "

එයා කතාව වෘත්තිය මට්ටමට හැරෙව්වට මගෙ ඇස් ඒම් වෙලා හිටියේ වෙන තැනකට ....😑😑😑😑 

පෙරේතයා වගේ කෑම ටික ගිලලා කට වට හරියට පිහදාගෙනත් නැහැ මේ මනුස්සයා....තොල අයිනෙ බත් ඇටයක් තියනවත් එක්ක...අනේ මන්දා අප්පා මෙයා නම් !!
බත් ඇටේ දැන් වැටෙයි දැන් වැටෙයි කියලා මං ඇහැත් ලොකු කරන් බලන් හිටියා මිසක් ඩයල් එක කියන දේ අහන් හිටියෙ නැහැ ....😣😣😣😣 අවිනීත ඇස් ...!!!

Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now