The book proudly dedicated to blossomtaevk11
ජියොන් හන්ග්
වයස 45
Prime minister of Korea
බලයට කෑදර කපටි මොලයක් තියන කෙනෙක්
බුද්දිමත් ..ජියොන් සොක්ජින්
ජියොන් හන්ගෙ වැඩිමල් පුතා
වයස-26
පවුලෙන් ඈත් වෙලා තනියම ජීවත් වෙන කෙනෙක්.
දේශපාලන ලෝකෙ ගැන දශමයක්වත් උනන්දුවක් නැහැ.
හොද කෙනෙක් වුනත් එක මනුස්සයෙක්ට වෛර කරනවා.
වෘතියෙන් වෛද්‍යවරයෙක්.ජියොන් ජන්කුක්
වයස-23
ජියොන් හන්ග් ගේ දෙවෙනි පුතා..
අප්පා නිසා අහංකාර ගතිගුන එක්ක හැදුනු වැඩුන කෙනෙක්..
නරක කෙනෙක් නෙවේ ඒත් හොදම කෙනෙකුත් නෙවේ
තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න කැමති කෙනෙක් බාහිර මිනිස්සු ගැන තැකීමක් කරන්නෙ නැහැ..
YOU ARE READING
Stolen Love
Fanfiction"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...