Comment goal 100
වතුරත් එක්ක ටේහියුන්ග් වහගත්ත මඩ පහලට දිය වෙලා යන්න පටන් අරන්.
ජන්කුක්ගෙ රාජාලි ඇස් ටේහියුන්ග් ගෙ සිරුරෙ නිරාවරනය වෙන පුංචිම කොටසක් පාසා ගමන් කලේ ටේහියුන්ග්ව ඔහු හිටගෙන ඉන්න තැනෙන් අඩි කිහිපයක් පසුපසට යවමින්...
වතුරත් එක්ක ලා හිරු එලියට දිලිසෙන රිදි පැහැයට සමාන හම.. ලා නිල් පැහැ මිශ්‍ර දිය පහර එක්ක ටේහියුන්ග් ගෙ සුන්දරත්වය තවත් ඉස්මතු වෙලා පෙනුනා....
ගල මත ඉදගෙන ඉන්න ජන්කුක් ඇදගෙන ඉන්න ශර්ට් එක ගලවලා ගල මතට විසික් කරලා වතුරට බැස්සෙ ටේහියුන්ග් දිහාවට යොමු වෙලා තියන ඔහුගෙ ඇස් මොහොතකටවත් ටේහියුන්ග් ගෙන් අහකට නොගෙන..
ජන්කුක් ටේහියුන්ග් ට ලං වෙද්දි ටේහියුන්ග් අඩියෙන් අඩිය පස්සට ගියා ඒත් දිගු වුන ජන්කුක් ගෙ අතක් ටේහියුන්ග් ගෙ අතින් ඇදලා ටේහියුන්ග් ව ඔහු ලගට ඇදලා ගත්තෙ ඇදිලා ආව ටේහියුන්ග් ජන්කුක් ගෙ පපුවෙ වදිද්දි..
කොහෙද දුවන්නෙ බේබි බෝයි....
වතුරට යටින් ටේහියුන්ග් ගෙ ඉන වටේ එතුන ජන්කුක් ගෙ අත ටේහියුන්ග් ගෙ පිට දිගේ උඩට ආවෙ බය පිරුනු ඇස් වලින් ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් ඉද්දි..
බෝනික්කෙක් හරවනවා වගෙ ටේහියුන්ග්ගෙ පසුපස ජන්කුක් ගෙ පපුවෙ වදින අතට ටේහියුන්ග් ව හරවගත්ත ජන්කුක් ටේහියුන්ග් ගෙ බෙල්ල වෙතට නැමුනා...
තද කරලා අල්ලන් ඉන්න ජන්කුක් ගෙ ග්‍රහණයෙන් ගැලවෙන්න දගලන ටේහියුන්ග් ගෙ තට්ටම් මතට තදින් අතුල් පහරක් දුන්න ජන්කුක් ...
Drop the act ඒස්‍රා ....
ටේහියුන්ගෙ කන් පෙති වල තොල් වැදෙන නොවැදෙන තරමට ලං වුන ජන්කුක් හස්කි වොයිස් එකෙන් මිමිනුවේ ජන්කුක්ගෙ ග්‍රහණයෙන් ගැලවෙන්න දගලන ටේහියුන්ග් ව නිශ්චල කරවමින්..
ජන්කුක්ට හිතාගන්න බැරි වේගෙන් ජන්කුක්ගෙ අත් වලින් ලිස්සලා ගිහින් ඔහුට ටිකක් ඈතින් හිටගත්ත ටේහියුන්ග් ජන්කුක් දිහා බයෙන් පිරුනු ඇස් වලින් බලන් හිටියා ..ඒත් ජන්කුක් බලන් ඉද්දිම ඒ ඇස් ඔහු දිහා බලන් ටිකෙන් ටික හිනාවෙන්න ගත්තා..
CZYTASZ
Stolen Love
Fanfiction"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...