Chapter 5⚠️

3.5K 517 287
                                    

Comment goal 100

දින කිහිපයකට පසු.....



අදත් රාත්‍රි දොලහ පහුවෙලා පැය කිහිපයක් ගතවුනු සීතල රාත්‍රියක් .
සැප නින්දට වැටිලා ඉන්න ජන්කුක් ඔහු වටා සිද්ද වෙන කිසිම දෙයක් දැනගෙන හිටියෙ නැහැ.
ජන්කුක්ගෙ ඇදට ටිකක් එහායින් හිටගෙන ඔහු දිහා බලාගෙන ඉන්න හිස් ඇස් දෙක හෙමින් හෙමින් ජන්කුක්ගෙ ඇද ලගට අඩි තිබ්බා...

ජන්කුක් ලගටම ඇවිදගෙන ආපු ඔහු නතර වුනේ තවමත් යන්තම් අහසේ අඩවන්ව පායලා තියන තව ටික දවසකින් නොපෙනී යන්න දින නියමවුන හද එලිය යට...
විවර වෙලා තියන බැල්කනි ජනෙල් වීදුරු අතරින් හද එලිය කාමරයට වැටෙනවා...

ඇදගෙන ඉන්න රාත්‍රි සිල්ක් කබාය උරහිස් වලින් පහලට කඩන් වැටෙන්න දුන්න ඔහු කබාය ඇද පාමුල අතෑරලා දැන්මා.
දනහිස ඇද මෙට්ටය උඩට තියලා හෙමින් ඇද මතට ගොඩවුනේ ඇස් පියවිලා තියන ජන්කුක්ගෙන් මොහොතකටවත් ඇස් අහකට නොගෙන....

ජන්කුක්ට ටිකෙන් ටික ලං වුන ඔහු ජන්කුක්ගෙ මුහුනෙ අගලක් පාසා ඇස් වලින් පරීක්ෂා කලා..
නොඅනුමානයි පිරිමියෙක්ට කලාතුරකින් පිහිටන කඩවසම් රැවක් ජන්කුක්ට පිහිටලා තියෙනවා...
ටේහියුන්ග්ගෙ තොල් අග ඇදුනේ වටහාගන්න අපහසු ගුප්ත හිනාවක්...


හෙමින් ජන්කුක්ගෙ කම්මුල් ස්පර්ශ් කරන්න ගත්ත ටේහියුන්ග්
ජන්කුක් අවදි වෙනකන් බලන් හිටියත් ජන්කුක් අවදි වෙන පාටක් නැහැ.ජන්කුක්ගෙ මුහුන ලගටම නැමුන ටේහියුන්ග් ජන්කුක් දිහා බලන් හිටියා...
ටේහියුන්ග්ගෙ ඇස් ඇද කෙලවරේ තියන ටේබල් එක දිහාවට යොමුවුනේ ජන්කුක්ගෙන් හමන විස්කි සුවද නිසා..
ටේබල් එක උඩ හිස් කරලා තියන විස්කි ග්ලාස් එක අතට ගත්ත ටේහියුන්ග් විස්කි ග්ලාස් එක නහයට ලං කරගනිමින් නහය
අකුලගත්තා.
මොහොතක් කල්පනා කරමින් හිටිය ටේහියුන්ග් විස්කි ග්ලාස් එක ටේබල් එක උඩින් තියල ආයෙමත් ජන්කුක් දිහාවට හැරුනා...

දිගුඇගිලි ජන්කුක්ගෙ තොල් ස්පර්ශය කලේ හදිසියේ දැනුන සීතල ස්පර්ශයට ජන්කුක්ගෙ තොල් අගින් අකමැති කෙදිරිල්ලක් පිටවෙද්දි..
ඒත් ඒ කෙදිරිල්ල නෑහුනා වගේ දිගින් දිගටම ජන්කුක්ගෙ තොල් ස්පර්ශ කරන්න ගත්ත දිගු ඇගිලි ජන්කුක්ගෙ තොල් පෙති දෙක අතරින් මුව තුලට හෙමින් ඇතුල් වෙන්න සූදානම් වුනේ විවර වුන තොල් පෙති අතරට පහත් වෙමින්.


Stolen Love Where stories live. Discover now