Comment goal 100
"එයාලට බැහැ අපිව හොයාගන්න...හොයාගත්තත් ඒ වෙනකන් ලොකු කාලයක් අපිට ඉතුරුයි.."
කාර් එකෙන් බහින ගමන් ජන්කුක් දිහා බලලා කිවුව ටේහියුන්ග් කාර් එකේ බොනට් එකට හේත්තු වුනෙ තවමත් කාර් එකේ ඉදගෙන ඉන්න ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් ඉද්දි..
ටික වෙලාවක් එහෙමම ටේහියුන්ග් දිහා බලන් හිටිය ජන්කුකුත් අවසානයෙ කාර් බැහැලා ඇවිත් ටේහියුන්ග් ලගින් කාර් එකට හේත්තු වුනේ කලිසම් සාක්කු දෙකට අත් දෙක යවමින්..
ජන්කුක් ටේහියුන්ග් දිහා හැරිලා බැලුවත් ටේහියුන්ග් ගෙ ඇස් යොමු වෙලා තිබුනෙ ඔවුන්ට ඉදිරියෙන් තියෙන කදු වැටිය දිහාවට...
අද ටේහියුන්ග් ගෙ ඇස් වෙනස්..ඒ ඇස් එදා කැලෑවෙදි ජන්කුක් දැක්ක ඇස් වලට යන්තම් සමාන වුනත් තවත් අමුත්තක් ටේහියුන්ග් ගෙ ඇස් අස්සෙ හැංගිලා තිබුනා..ජන්කුක් උත්සහ කලත් ටේහියුන්ග්ව කියවන්න ඒක සාර්ථක උත්සහයක් නෙවෙයි අද..
"ජන්කුක්ව මම එක්කන් එන්නම් කිවුවේ ජේජු වල තියන ලස්සනම තැන බලන්න ඉතින් ජන්කුක් ඒ දිහා නොබලා වෙන දෙයක් කලාම මට පුලුවන් ජන්කුක්ගෙ අරමුන ඊට වඩා වෙනස් දෙයක් කියලා හිතන්නත්.."
ජන්කුක් දිහා බලන්නෙත් නැතුව නිහඩ කම බින්ද ටේහියුන්ග් දිහා බලන් ජන්කුක් හිනාවුනා...ඔලුව වන වන හිනාවුන ජන්කුක් කන්ද දිහාවට හැරුනා...
"මොන වගේ අරමුනක් ගැනද ඒස්‍රා කතාකරන්නෙ?"සාක්කුවෙන් දුම්වැටියක් අතට ගත්ත ජන්කුක් දුම්වැටිය තොල් අතර රදවගමින් ඇහුවෙ ටේහියුන්ග් ජන්කුක් දිහාවට හැරෙද්දි..
JE LEEST
Stolen Love
Fanfictie"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...