Chapter 22

1.8K 372 306
                                    

Comment goal 100

"මහත්තයා....මහත්තයා..."

තද නින්දකට වැටිලා ඉන්න ජන්කුක් ට ඇහුනෙ කටහඩක්..කටහඩට අමතරව කම්මුලට දැනෙන සියුම් තට්ටු කිරීම් තද නින්දකට වැටිලා හිටිය ජන්කුක් ව ටිකෙන් ටික පියවි සිහියට රැගෙන ආවා...


"මහත්තයෝ නැගිටින්න...මොනාද දෙවියනෙ මහත්තයා මෙතන කරන්නෙ? මහත්තයට මොකද වුනේ.."


තදින් පියවිලා තිබුන ඇස් ඇසිපිල්ලමක් ගසන වේගෙන් විවර කරපු ජන්කුක්ගෙ දුශ්ටි පතයට මුලින්ම අහුවුනෙ ඔහු ලගට එබිලා බලන් ඉන්න පිරිමි පුද්ගලයෙක්ව ..

තදින් පියවිලා තිබුන   ඇස්  ඇසිපිල්ලමක් ගසන වේගෙන් විවර කරපු ජන්කුක්ගෙ දුශ්ටි පතයට මුලින්ම අහුවුනෙ  ඔහු  ලගට එබිලා බලන් ඉන්න පිරිමි පුද්ගලයෙක්ව

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


පිරිමි පුද්ගලයවාත් තැති ගන්වමින් ජන්කුක් ගෙ මුවින් පිටවුනෙ සාපයක්. පිරිමි පුද්ගලයව අහකට තල්ලු කරලා දමමින් දෙපයින් නැගිට්ට ජන්කුක් වේගයෙන් හුස්ම ගත්තා. හිස පුපුරන්න දැනෙන ඔලුව කැක්කුම නවත්තගන්න බැරුව ඇගිලි තුඩු වලින් නලල පිරිමදින්න ගත්ත ජන්කුක් අනෙක් අතේ නහර සුදු පැහැ වෙන තරමටම තදින් අත මිට මොලවගත්තා.. ජන්කුක් පුලුවන් තරම් උත්සහ කලේ ඔහුගෙ කේන්තිය පාලනය කරගන්න. නමුත් ජන්කුක් කාගෙ කේන්තියද මේ පාලනය කරගන්න යන්නෙ?





"මම උබව මරලා දානවා ඒස්‍රා .. "





මිටමොලවගත්ත දකුනු අතින් නලලට තට්ටු කරගනිමින් දත් මිටි කාගෙන කෑගහපු ජන්කුක් ගෙ ව්‍යාග්‍ර ඇස් හැරුනේ ඔහු දිහා බියෙන් බිරාන්ත වෙලා බලන් ඉන්න පිරිමි පුද්ගලයා දිහාවට..
ජන්කුක්ගෙ ඇස් මේ වෙලාවෙ උමතු වුන මිනිහෙක්ට සමානයි. ජන්කුක්ගෙ හැසිරීම ..ජන්කුක්ගෙ ආවේගය පිරිමි පුද්ගලයාආ බියවැද්දුවා...


"යතුර දෙනවා..."

"ය...තු..ර....මො...න ය.තු..ර.ද?"


Stolen Love Wo Geschichten leben. Entdecke jetzt