❄️ chapter 01❄️

84 14 2
                                    

සීතල සුළඟ හමද්දී, මුළු පරිසරයම අලංකාර විදුලි එළි වලින් හැඩ වෙද්දි  ඉහල අහසේ සිට කුඩා හිම පියලි පොලවට පතිත වූයේ වසරකට පසු තම ආදරවන්තයා වැළද ගන්නා අයුරිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීතල සුළඟ හමද්දී, මුළු පරිසරයම අලංකාර විදුලි එළි වලින් හැඩ වෙද්දි ඉහල අහසේ සිට කුඩා හිම පියලි පොලවට පතිත වූයේ වසරකට පසු තම ආදරවන්තයා වැළද ගන්නා අයුරිනි.
...................
ඔව් අද නත්තල් දවස. කලින් අවුරුදු වල වගේම අදත් මම තනියම. මාත් ආසයි එකම එක නත්තලක් හරි මගේම කියලා පවුලක් එක්ක සමරන්න. එයාලගේ ආදරය විදින්න. ඒත් මම එච්චර වාසනාවන්ත නැතුව ඇති...........

මම ඉයුන්හා. අවුරුදු 23 ක්ම ජීවත් වුනේ තනියම. පුංචි කාලෙදිම අම්මයි තාත්තයි මාව ඈත් කරේ ඇයි කියලා මට හිතාගන්න බැහැ .ඒකට එයාලට හේතුවක් තියෙන්න ඇති. මං එයාලට කවදාවත් වෛර කරන්නේ නෑ. ඒත් එකම එක පාරක් හරි එයාලව දකින්න ඕනේ. දුර ඉදන් හරි එයාලා දිහා බලං ඉන්න ආසයි.එයාලට කරදරයක් නොවී මම එයාලට හිතින් විතරක් ලං වෙන්නම්.

එයාලට කරදරයක් නොවී මම එයාලට හිතින් විතරක් ලං වෙන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඇයි ඔබවහන්සේ මටම මෙහෙම කරන්නේ. ඇයි මාව විතරක් තනි කරේ. අම්මා තාත්තා නැතුව තනි වෙලා හිටපු මගේ මුළු ජීවිතේම වුනේ ජියා ඔන්නි. ඔබවහන්සේ එයාවත් මගෙන් උදුර ගත්තා. ආදරය කියන දේ ලබන්න මම සුදුසු නැද්ද? එහෙනම් ඇයි මාව මේ ලෝකෙට එව්වේ.....? "

දේවස්ථානයේ වැඩ කටයුතු නිම වූ පසු තවමත් මා අල්තාරය ඉදිරිපිට මාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්න කරමින් සිටි. සියල්ලන්ගේ සිත් සතුටින් පිරී යන විට මා පමණක් දෑස් තුළින් නොනවත්වාම ගලා යන කදුළු සමග සටන් කරමි. ගෙවී ගිය නත්තල් රාත්‍රීන් මෙන්ම මෙම නත්තල තුලද මා හට ඉතිරි වූයේ තනිකම සහ වේදනාව පමණි.

"ජීවිතේ එක පාරක් හරි මට සතුට කියන ඒ හැගීම විදින්න අවස්ථාවක් ලබා දෙන්න. මම ඔබවහන්සේගෙන් ඉල්ලන්නේ එච්චරයි........"
........................................

??:හම්... අද දවසම මෙතන ඉන්නද හදන්නේ.....

මාගේ පිටුපසින් ඇසුනු එම කටහඬ කාගේද යන්න තහවුරු කර ගැනීම සදහා මා ඒ දෙසට මාගේ දෑස් යොමු කලෙමි. එවිට කඩවසම් මෙන්ම සුන්දර සිනහවකට හිමිකම් කියු තරුණයෙක් මා දෙස බලා සිටින අයුරු මා දුටුවෙමි. ඔහු දුටු විට මා හට යම් පුද්ගලයෙක් පිළිබඳ සිහි වූ අතර එය සිදුවීමට නොහැක්කක් බැවින් එකෙනෙහිම මා එම අදහස සිතින් අත්හැර දැමුවෙමි.

 ඔහු දුටු විට මා හට යම් පුද්ගලයෙක් පිළිබඳ සිහි වූ අතර එය සිදුවීමට නොහැක්කක් බැවින් එකෙනෙහිම මා එම අදහස සිතින් අත්හැර දැමුවෙමි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

?? : මොකද තාම මෙතන කරන්නේ.. ගෙදර යන්නේ නැද්ද?
Eunha: කවුද ඔයා. ඔයා මාව අදුරනවද?
??: අනේ දෙයියනේ එච්චර ඉක්මනට මාව අමතක කරාද?
Eunha: අනේ ඔයා කවුද කියන්න මන් ඔයාව දන්නවද?
??: අපරාදේ මට එද්දී cotton candy එකක් අරන් එන්න තිබ්බේ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
Eunha: ඔ....ඔප්පා මේ..... මේ ඔයාමද??
??: නැතුව ඉතිං හොල්මනක් ද😂

.....To be continued.....

.........................................
Hii lilies🌼
Story එක කම්මැලි නේද?😒
ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. අපේ ඉයුන්හා කෙල්ලව හොයන් ආපු මල් කුමාරයා නිසා එයාගේ ජීවිතේ වෙනස් වෙයිද??🤭🤫

⭕ Special note ⭕

කතාව කියවද්දී මේ විදියට තියෙන්නේ එයාලා තමන්ටම කියා ගන්න දේවල්👇
"I'm fine"

මේ විදියට තියෙන්නේ එයාලා හිතින් හිතන දේවල්👇
I'm fine

හරිනේ ටපල ගන්න එපා🤣🤣

~♡ The Christmas gift ♡~Where stories live. Discover now