❄️chapter 24❄️

19 5 0
                                    

At hospital;
Yoongi: නෑ නෑ ඔයාට මේ විදියට මාව දාලා යන්න බැහැ අප්පා😭😭😭😭
Hoseok: හ්යොන්ග් අනේ සන්සුන් වෙන්නකෝ....
Yoongi: Hoseoka අනේ අප්පට කියන්නකෝ මාව දාලා යන්න එපා කියලා😭😭
Jimin: හ්යොන්ග් ඔයාගේ අප්පට මුකුත් වෙන්නේ නෑ😭(Hugging)
Mr.jung : උඹ මේ මොකක්ද කරේ jae vun....
උඹට තිබ්බා මට හරි මේ ගැන කියන්න😞
(Everyone crying)
Eunha: ඔප්පා කවුද.... කවුද ඒ කෙනා......ඇයි එයා මෙහෙම දෙයක් කරේ ඔප්පා.....ඇයි😭😭😭😭
Jin: Eunha.... Eunha control..... ඒක ගොඩක් දිග කතාවක් යුන්....මේ දේවල් පටන් ගත්තේ අවුරුදු 3 ට කලින්... Kara, yoongiට ආදරේ කරා... ඒ විතරක් නෙවෙයි එයාට ඕන වුනා business partnersලා වෙන්න... ඒත් yoongi ඒ proposal දෙකම reject කරපු නිසා Kara හිටියේ පිස්සුවෙන් වගේ..... ඒ වගේම sung woo කියන්නේ Kara ගෙයි kai ගෙයි අප්පා..... Jae vun uncle ගේ business partner..... මේ වෙච්ච හැමදේකටම ඌත් සම්බන්ධයි.... Yura aunty ගේ මරණෙට ඌත් වග කියන්න ඕනේ..... වාසනාවට ඌ මැරුනා... ඒත් උගේ දුව...... ඒකිත් ගියේ ඒ අඩිපාරෙම තමයි.... Kara කියන්නේ මානසික ලෙඩෙක් ඉයුන්හා.... ඒ ගෑණි ඇත්තටම මානසික ලෙඩෙක්.........
Eunha: අනේ ඔප්පා.... Yoongi ඔප්පගේ අප්පට ඉක්මනට හොඳ වෙයි නේද 😭😭😭
Jin: මාත් එහෙම හිතනවා Eunha.......😔

(Doctor came)
Yoongi: අනේ doctor...මගේ අප්පා හොදින් නේද?
Jimin: doctor අනේ එයාට ප්‍රශ්නයක් නෑ නේද...
Jungkook: අනේ please doctor  කියන්නකෝ.....
Doctor: I'm extremely sorry yoongi..... අපි අපිට පුළුවන් හැමදේම කරා..... ඒත් එයාගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ..... දැන් ඔයා එයා ලඟට යන්න... මේ වෙලාවේ එයාට ඔයාලව ඕනේ...
Jin: doctor ඇයි.... ඇයි එහෙම කියන්නේ... Please doctor මොනවාහරි කරන්නකෝ....
Doctor: I'm really sorry 😔......
(Leave)
Yoongi: හ්යොන්ග් අනේ... doctor ට කියන්නකෝ අප්පව බේරලා දෙන්න කියලා😭😭😭
Jin: yoongiya.... එන්න අපි ඇතුලට යමු...
Yoongi: බෑ බෑ හ්යොන්ග් මට බෑ.....මට බෑ අප්පව ඒ විදියට දකින්න😭😭😭
Jin: කියනදේ අහලා එන්න yoongi... අප්පට මේ වෙලාවේ ඔයාව ඕනේ........
(Everyone went to the room)

(Everyone went to the room)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~♡ The Christmas gift ♡~Where stories live. Discover now