After 1 week;
📳
Jungkook pov;
මොකාද යකෝ මේ උදේ පාන්දර සාප වෙන්නේ.....මුන්ට ගෙවල් වල වැඩ නැත්තං පාරට බැහැලා පාර අතුගාන්න කියපං. පාඩුවේ නිදාගෙන ඉන්න අපිට උදේ පාන්දර ආතල් දෙන්නැතුව.ITP
??: Hello
Jungkook: අහ් කවුද මේ..
??: මේ මම පුතා...
Jungkook: ඔය මමට නමක් නැද්ද අහ්.... මොනාද හලෝ උදේ පාන්දර වාත වෙන්නෙ....
??: Call එකක් answer කරන්න කලින් ඒක කාගෙන්ද කියලා තමුන් හොයලා බලන්නේ නැද්ද JEON JUNGKOOK....
Jungkook: අප්පා ඔ.....ඔයා😳😳
Mr.jeon: ඔව් ඔව්... තමුන්ගේ අප්පා තමයි... බොහොම ලස්සනයි නැගිටින වෙලාව...
Jungkook: අප්පා...මියානේ... ඊයේ නිදාගද්දි පරක්කු වුනා ඒකයි....
Mr. Jeon: පව් මගේ කොල්ලට වැඩ කරලා ගොඩක් මහන්සි ඇති නේද?🤨
Jungkook: අප්පා😶😶😶
Mr.jeon: මං මේ ගත්තේ අපි ඔහෙට එනවා කියන්න...
Jungkook: ම්වෝ 😳😳😳 ඒ ඇයි අප්පා.... මොකක්හරි හදිස්සියක්ද?😶
Mr. Jeon: ඒක මං ආවම කියන්නං... තව පැය දෙකකින් විතර මායි අම්මයි එනවා.. ලෑස්ති වෙලා ඉන්නවා...
Jungkook :ok අප්පා.... පරිස්සමින් එන්න....Jungkook pov;
නෑ නෑ.... හයියෝ ඇයි අප්පා මෙහෙට එන්නේ... දැන් ඉතින් military එකෙන් බැස්සා වගේ තියෙයි.. මීට වඩා නරකක් තව වෙන්න තියනවද jungkooka😩😩 උඹ ඉවරයි..... උඹ ඉවරෙටම ඉවරයි🤧🖐️Jungkook: Jin හ්යොන්ග්..... Jin හ්යොන්ග්......ඔයා කොහෙද ඉන්නේ.............🔊🔊🔊
💥💥💥💥
Jungkook: ආව්..... මගේ කකුල... හ්යොන්ග්....🔊
Jin:මොකද යකෝ මේ උදේ පාන්දර බෙරිහන් දෙන්නේ 😑
Jungkook: හ්යොන්ග් අපි ඉවරයි.. ලෝක විනාසේ පටං ගන්නයි යන්නේ🤧...
Hoseok: මොන හරුපයක්ද කියවන්නේ.... උතුර දකුණ මාරු වෙලාද තොට🤦
Jungkook: හ්යොන්ග්.... අප්පා එනවා කියලා කිව්වා 😶
Jin & Hoseok : JEON UNCLE 😳
Jungkook: ඔව් හ්යොන්ග්....තව පැය දෙකකින් මෙහෙට එනවා කිව්වා 😭😭😭😭
Hoseok: හත්තිලව්වයි...🤧
Jin: යාාා.... Kim Taehyung.....park jimin... Min yoongi...Kim namjoon..... Lisa .... Jisooooo....මේ ගෙදර ජීවත් වෙන සේරම උන් ටික වරෙල්ලා පල්ලෙහාට🔊🔊🔊🔊🔊
Jimin: හ්යොන්ග් ඇයි... ඇයි😶....
Lisa: මොකාද වලකජ්ජ ගැහුවේ ඔප්පා😳
Min yoongi: හ්යොන්ග් මොකද අනේ උදේ පාන්දර loudspeakers on කරං නටන්නේ😑🖐️
Jin: කන් දෙක ඇරලා අහගනින්.... මෙන්න දැන් ලැබුණු පුවතක්... Mr. Jeon සහ එම මැතිණිය තව පැය දෙකකින් මෙම නිවසට සම්ප්‍රාප්ත වීමට නියමිතයි.... ජීවිතේට ආදරයක් කියනවනම් මේ ඌරු කොටුව අස් කරන්න පටං ගන්නවලා 😑😑😑
Tae & jimin: wtf😶
Namjoon: jungkooka දැන්ද තමුසේ ඕක අපිට කියන්නේ අහ් 😑🖐️...
Jungkook: මට කිව්වෙත් විනාඩි 10 ට කලින් හ්යොන්ග් 🙂
Jin: දැන්වත් මේක අස් කරනවලා🔊🔊🔊
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~