At the beach;
Lisa: යාාාා Kookie මාව අත අරින්නකෝ... වැටෙයි අයියෝ🤧
Jungkook: මං ඔයාව එහෙම වට්ටනවද baby😏
ඔන්න ඔහොම ඉන්න අනේ...(Back hugging)
Rose: අනේ jimin ඔප්පා එහාට වෙන්නකෝ... ඔම්මා බලං ඉන්නවා 😐
Jimin: ඉතිං මොකද එයාලා දන්නවනේ අපි dating කියලා. අනේ මෙහෙම ඉන්න දෙන්නකෝ.😌
Rose:🦋🦋🦋🦋🦋Jin: jisoo..
Jisoo: හ්ම්....
Jin : තාම මාත් එක්ක තරහයිද?
Jisoo: අනියා... මං තරහා නෑ.....
Jin: රැල්ල පාගන්න යංද?
Jisoo: යමු.....🤗
Jin: 💋😏
Jisoo: ඔප්පා😳
Jin:යාාා මොකද මං kiss කරේ මගේ girl friendවනේ😌(Meanwhile beach එකට ආපු නාකි ඇන්ටිලා ටික : බලන්න නේද දැන් හැදෙන ළමයි හැසිරෙන විදිය. කිසිම ලැජ්ජාවක් නෑ..... මේවා දැක්කම පොඩි ළමයිනුත් නරක් වෙනවා...
🌼: ඒයි හැල්මොනිලා සැට් එක කට වහගන්නවලා. යැයි යැයි තමයි..... එනවා මෙතන සාරධර්ම උගන්නන්න. ඇයි ඔහේලා love කොරේ නැද්ද. ඔහේලගේ ළමයි රෝස කැලෙන්ද පාත් වුනේ..... මාව නරක ඕතරී කරගන්න එපා. කොටනවා සැනිකව. පේනවනේ භාණ්ඩේ🔪😏
Namjoon : හත්තික්කේ ඕතරී. මෙන්න මෙහෙ වර...🤦
🌼:අත අරින්න ඔප්පා. අද මං මේ හැල්මොනීලගේ ඉතුරු දත් ටිකත් ගලවනවා😑😑🔪
Namjoon: මියානේ. මියානේ හැල්මොනී....මෙන්න මෙහෙ එනවා යන්න😑
🌼:ආවා මෙතන සාරධර්ම උගන්නන්න😡👉
Hoseok: කිරිඅප්පට බල්ලො පැනපි කිව්වාලු. දැකලා පුරුදු ඩෑල් එකක් එනවා.......🤨 හත්තිලව්වේ මේ author නංගි නේද. අම්මා අප්පා දැක්කා වගේ....කොයිදැයි නැගණිය ගිහිං හිටියේ🤧
🌼:ඔහේලට ඉතිං මගෙන් වැඩක් නෑනේ. හැමෝම මට බනින එකනේ කොරන්නේ. මං නැවක නැගලා ඊජිප්තුවට යන්න හැදුවේ ආයේ මගින් බැහැලා බෝට්ටුවෙන් මෙහෙට ආවා. මට ඔහේලව දාලා යන්න බෑ සාන්ත🤧
Yoongi: යකෝ මේකිව කොහෙන්ද අහුල ගත්තේ 🤣🤣🤣
Namjoon: නාකි ඇන්ටිලා sat එකක් එක්ක වලියක් දාගන්න හදනවා දැකලා එක්කං ආවේ😑
Hoseok: ආයේ නම් කොහෙවත් යන්න එපා ඕතරී.මං හිතුවේ ඔයත් මට පොල්ල තිබ්බා කියලා🤧
🌼: මේ මං එහෙම කරනවද ඔප්පා... පොරොන්දු වෙච්ච විදියට ඔයාගේ කෙනා ළඟ ළඟම එනවා😌🤚
Hoseok: ආදරෙයි මගේ author නංගිට🤧
Namjoon: යාාාා තමුසෙ ආයේ කියන්නැතුව ගියොත් මං බලාගන්නම් අහ්. යන දේවාලෙක මට කියලා පල😒
🌼:පියවර අංක 02 කිරි ගහට ඇන්නා වගේ ගොඩ😏😈)
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~