🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔🔔
Eunha pov;
කවුද යකෝ උදේ පාන්දර ගෙදර බෙල් එක කඩන්න හදන එකා. මුගේ ආච්චිට හාල් ගරන්න අපරාදේ බල බල හිටපු හීනේ හොඳම සීන් එකට එන්ටර් වෙද්දිම මැදින් කොමර්ෂල් ඇඩ් එකක් දැම්මනේ. ආපු එකාගේ මුළු හත්මුතු පරම්පරාවම සිහි කරන ගමන් ඇදෙන් බැහැලා දොර අරින්න කාමරෙන් එලියට යන්න හැදුවා විතරයි කියන්න සතුටුයි මගේ සූටි ඇඟිල්ල ගිහින් දොර මුල්ලේ වැදුන පාර තමයි මං හරියටම අවදි වුනේ
ගෙදර බෙල් එක වල කජ්ජ ගහන්න කලින් දුවලා ගිහිං දොර ඇරියම දැකපු දේ නිසා මං පොඩ්ඩක් විතර confused වුනා.කවුද මේ.... සමහර විට ඔප්පා අඳුරනවා ඇති.. ඒත් ඇයි මට හිතෙන්නේ මෙයාලව මං දන්නවා කියලා. එයාලට තුරුලු වෙලා ඉන්න ආසයි........
හරිම අමුතුයි...Eunha: අහ්.. ඔයාලා කවුද?
?: පුතේ ඔයා මෙහෙද ඉන්නේ?
Eunha : අහ් ඔව්. ආන්ටි මම ඉයුන්හා.... එතකොට ඔයාලා කවුද?
? : අපි jiminගේ ඔම්මයි අප්පයි...
Eunha: oh මියානේ. ආන්ටි එන්න ඇතුලට... මං ඔප්පට කතා කරන්නම්.
Mrs. Park: අපි ඔයාව මීට කලින් දැකලා නෑනේ පුතේ....
Eunha: අහ් ආන්ටි.. මම yoongi ඔප්පගේ හොඳම යාළුවා. ඊයෙ මෙහෙ තිබ්බ Christmas party එකට ආවේ. ටිකක් රෑ වුන නිසා මෙහෙ නැවතුනා.
අනේ ඉදගන්නකෝ ආන්ටි.....
Mrs.park : හරි පුතේ.
Eunha: ආන්ටිලා මෙච්චර උදෙන් ආවේ මොකක්හරි හදිස්සියක් වත්ද?
Mrs.park : අනේ පුතේ දැන් කොහොමද උදේ වෙන්නේ 1ටත් ලඟයි නේ...(🌼:හත්තික්කේ.. කෙල්ලගේ රෙදි ලෙෆ්ට්🤣
Eunha : කට වහන් ඉන්නවා ඔන්නි. නින්ද ගියපු නිසා පොඩ්ඩක් ටැපලුනා.
🌼: මං කිව්වා ඊයේ රෑ බේබද්දෝ වගේ බොද්දි ඕක වෙයි කියලා🥱)Eunha : ඔහ්... ඔව්මයි. හී🙂......ඉන්න මං අනිත් අයට කතා කරන්නම්.....
Mrs. park : එයාව දැක්කම මට අපේ soo Yun ව මතක් වුනා park.අපේ soo Yun හිටියනං මේ වගේම ඉදී නේද?
Mr.park: ඔව් මේ වගේම ලස්සනට ඉදී අපේ soo yun......
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~