❄️chapter 10❄️

23 5 0
                                    

At hospital;
Hoseok : යාාාා......... Soo bin🔊🔊🔊🔊🔊🔊
Soo bin : ඕයි මේක hospital එකක්.කවුද තොගේ පස්ස පැත්තට injection ගහපු එකා මෙච්චර හයියෙන් බෙරිහං දෙන්න😑
Hoseok: ආදරේටනේ කොල්ලෝ.උදේ ඉදන් මං දැක්කෙත් නෑ. කෙල්ලව බලන්න ගියානේ.
Soo bin: මට කොහෙද යකෝ කෙල්ලෙක් 🙄
Hoseok: ඔන්න ඔන්න මට කොලේ වහන්න හදනවානේ.. මං දැක්කා තමුසෙගේ Instagram එකේ stories.ලැජ්ජ වෙන්න එපා පුතා😏😉
Soo bin: ඕයි ඒ මගේ හැල්මොනි.🙂
Hoseok: අම්මපා කියහං.. ඒ ඕයි... ලස්සනට හිටියනේ.... මගේ ඇස් වල අවුලක් ද🙄
Soo bin: තොගේ අවුල තියෙන්නේ මොලේ. ඒක තියෙන්නේ ඉදගන්න තැන නිසා උඹේ අවුල තියෙන්නේ පස්ස පැත්තේ🤚🥱
Hoseok: සිරාවට එතකොට එතනද අවුල🙄
Soo bin: 😑😑😑 දැන් කියපං මොකටද මාව හොයන් ආවේ....බඩු පත්තු වෙලා වගේනේ.. මොකෝ.. director board එක උඹට සුද්ද සිංහලෙන් ඇමතුවද?🥱
Hoseok: යාාා...soo Bina ඇයි තෝ මට call එකක් වත් දීලා කතා කරේ නැත්තේ...
Soo bin: අහගන්න එපා තෝ මගෙන් කුණුහර්ප ගොන් හිපාටු අස්පයා. තොට මං calls කීයක් ගත්තද.නංගි කෙනෙක් කතා කරලා කිව්වා ඔබ ඇමතු අස්පයාගෙන් ප්‍රතිචාරයක් නොමැත.කරුනාකර පසුව අමතන්න කියලා.තෝව බේරන්න ගිහිං මාත් බැනුම් ඇහුවා.😑
Hoseok: මට අමතක වුණානේ බං ඊයේ annual board meeting එක කියලා. සැක්. කොහොමද මට ඒක අමතක වුනේ....
Soo bin: පහුවදා බීපුවගේ powers තමයි.
Hoseok: යාාා... මොන පුත්තලං බූරුවද බං නත්තලට පස්සේ දවසේ board meeting දාන් සාප වෙන්නේ😑.
Soo bin: දැන් බැන්නද උඹට.. මොකෝ වුනේ?
Hoseok: නෑ බැන්නේ නෑ.හැබැයි පත lecture එකක් දුන්නා..ඔන්න අහගනිං."mr.jung Hoseok ඔයා මේ hospital එකේ වගකීමක් සහිත වෛද්‍යවරයෙක්. ඔයාලත් මෙහෙම වගකීමක් නැතුව වැඩ කරද්දී අපි කොහොමද patients ලා ගැන වගකීමක් දරන්නේ බ්ලා..බ්ලා.. බ්ලා🤢"
උගේ talk එක මං මිනියක් මැරුවා වගේ.කොට තට්ටයා😑😤
Soo bin: 😂😂 වරෙං canteen එක පැත්තට ගිහිං එමු.දැන් ඕක අමතක කරපං...
Hoseok: හ්ම් යමං..... අරූ මගේ දවසම කෑවා😑

(🌼: ඔප්පා දැන් දවල් වෙලා🙂
Hoseok: අනේ මේ එන්න එපා මාත් එක්ක සිරික්කි දාගෙන.ඔහේවත් මට මතක් කොරේ නෑනේ මීටිම ගැන🤧
🌼:ඉතිං මං දන්නවද hospital එකේ වෙන දේවල් ඇයි සෙද්ද 😒.
Soo bin: ඕයි කාත් එක්කද තනියම කියවන්නේ. මෙහෙට වර🤦
Hoseok: මේ එනෝ.....ඕතරී දැන් ගෙදර පල අපි මේක හවසට විසඳ ගමු🙂.
🌼: 🤧🤚)
..........................................
In the evening;
Jin: හප්පා අද නම් එපා වුනා😩😩...
Jimin: ඇයි අදත් ඔයාගේ යම පල්ලෝ ටික ගම කෑවද 😂
Jisoo: ඔප්පා coffee එකක් ගේන්න ද?
Jin : හා jisoo.
Eunha: jimin ඔප්පා කෝ yoongi ඔප්පා.
Jimin : business වැඩකට එලියට ගියා ඉයුන්හා.
Eunha: හ්ම්....
Jungkook: එතකොට කෝ මේ Hoseok හ්යොන්ග්.
Namjoon: අහ් හ්යොන්ග්ට කාගෙද ආමාශයක් ගලවන්න තියනවා කියලා එද්දි ටිකක් පරක්කු වෙයි කිව්වා .
Jin: සිරාවට මට සැකයි මූ දොස්තරද නැත්තං කොන්දොස්තර ද කියලා...
........................................
Annya:jimini ඔප්පා🔊🔊🔊🔊🔊
Jimin:හත්තික්කේ මගේ කොන්ද. බැහැපිය බිමට
Annya: බොගෝෂිප්පෝ ඔප්පා😭😭
Jimin: මටත් ඔහේව ගොඩක් මතක් වුනා..... අපේ සූටි නංගි දැන් ලොකු ළමෙක් නේ....
Annya: Jin ඔප්පා....... මගේ world wide handsome one and only Jin ඔප්පා..........
Jin: කෝ මගේ යක්ස පැටියා මාව බදා ගන්නේ නැද්ද?😌
Annya: සරන්ග්හේ ඔප්පා.... කෝ yoongi ඔප්පා.....
Namjoon : ඇයි මාව පේන්නෙ නැද්ද?
Annya: ඔමෝ...ඔප්පා.....ඔයා හෙන size වෙලානේ අනේ😂😂😂
Namjoon: කට නම් පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ මේකිගේ ..... කෝ එන්න....
Jungkook: මේ ඕයි අත් දෙක වන වන හිගන්නෙක් වගේද ආවේ? මොනවත් ගෙනාවේ නැද්ද 😒
Annya: ඔප්පා....😭😭😭 ඔයා කොහොමද මට වඩා උස ගියේ. .
Jungkook: මං කලිනුත් ඔහේට වඩා උසයි😂 යාා...... Hug එකක් දෙනවකෝ..
Tae : යකෝ එක කුස උපන් සහෝදරයා වෙලත් මේකි මට මෙච්චර සලකන්නේ නෑනේ.... කොතනද මට වැරදුනේ🙄🤔
Jennie: Tae (hugging)
Tae: මොකෝ මේ අහ්.....
Jennie: මං පාලුවෙන් හිටියෙ ....
Tae: ඔමෝ my baby how cute (hugging)

~♡ The Christmas gift ♡~Where stories live. Discover now