❄️ chapter 12❄️

20 5 0
                                    

Jimin: අප අතරින් වෙන්වු Annya නැගණිය නැවත අප අතරට පැමිනීම නිමිත්තෙන් කට්ටියම කට ඇරලා තියන්න cheers
Tae: ඕයි මේකි මැරිලා ඉපදුනේ නෑ😑🤦
Jimin: just say cheers guys..
All: cheers..
Hoseok: jimina මතකයි නේ අප්පා කිව්වා වැඩිය වතුර බොන්න එපා කියලා 😏
Jimin: කවුද හ්යොන්ග් මෙච්චර රස බීම තියෙද්දී ඇල් වතුර බොන්නේ🙂
Jin: jungkooka සින්දුවක් කියහං.....
Jungkook: මම බොහොම භය වුනා.. මගේ පණ එපා වුනා.. රෑ 12ට හොල්මනකට මාව අහුවුනා....ඔහ් yes.....
Hoseok: රෑ තිස්සේ හොල්මං ගැන කියවන්න එපා බං.......
Tae: author නංගි... ඔහේ කියන්න බලන්න සින්දුවක්😌
🌼: අනන්තෙන් පියඹා ඇවිදින් තරු කුමරා හෝ... ආදරයේ.. සුලි සුළගේ මා ටැපලෙන්නේ ඔබේ රුව සොයා..... හී පහරින් සමු ගත්තේ මගේ පණ රැක දෙන්නයි ඔයා😭
Namjoon: අහකට පල මගේ ඇගෙන්....
Jimin: ඕතරීට චුට්ටක් විතර වැඩී........
Jungkook: යාාා ඕතරී තමුසේ කාගේ කවුද ඕයි.. අපි තමුසෙගේ නමක් ගමක්වත් දන්නේ නෑනේ...
🌼:මංද...හික්... මං ඇවිල්ලා හෙන දරුනු පොරක්... හික්.....
Namjoon : තේරෙන සිංහලෙන් කියපිය.
🌼: අපේ අප්පා ගාව ඩිෂුම් ඩිෂුම් තියනවා... හික්....
Jisoo: හොඳටම වැඩි කෙල්ලට...
🌼: ෂූ..ෂූ.. වැඩිය කවුරුත් දගලන්න එපා.. අප්පට මම ඒක වචනයක් කිව්වොත් මේ ඔක්කොම චකබ්ලාස්🤣 හික්....
Tae: මොනවද බං මේ කියවන්නේ....
🌼: Namjoon ඔප්පා ඔයා දන්නවද හික්.... අපේ අප්පා ගාවත් ඉන්නවා ඔයාගේ වගේ ඇග තියන බොඩිගාඩ්ස්ලා හික්...උන් ගාව පත තුවක්කුත් තියනවා ඔප්පා... හික්.... මං ඉතින් ඔව්වට භය නෑනේ.....😏🤣
Namjoon: ඕයි ඕයි.. කවුද තමුසෙගේ අප්පා...😶
🌼:Kim see Jin අනේ.. දන්නැද්ද එයා කොරියාවේ හෙන famous 😌🖐️... ඇයි මට මේ namjoon ඔප්පලා දෙන්නෙක් පේන්නේ.. ඔප්පා ඔයා twin ද....
Jin: Kim see Jin කියලද කිව්වේ 😳
All: shok af 😳😳😳😳😳😳😳
🌼:හික් ඔව්... එයා තමයි 🤣
Namjoon: එතකොට මේ කොරියාවේ black eagle Mafia leader Kim see Jin ගේ එකම දුව Kim yunra ඔයාද?
🌼: හරියටම කිව්වා... හික්...😉
Hoseok: ඔම්මා... මට දැන්ම මැරෙන්න බෑ 😭😭😭
Lisa & rose : 😳😳😳
🌼: ඔයාලට මුකුත් වෙන්නේ නෑ ඔප්පා.. මේ yunra ඉන්නකං... හික්.. namjonii ඔප්පා... ඔයා බය වුනාද.. හික්... ඔයාලට මුකුත් වෙන්නේ නෑ අනා.. trust me🖐️
Jin: බොක්කත් එක්ක cool වුනා හත්තිලව්වේ..
Jimin: ස්... ස්... හ්යොන්ග් මේ.. මොකෝ අද yoongi හයොන්ග් මෙච්චර බොන්නේ... මෙයා මෙහෙම නෑනේ🤨
Jin: කොල්ලා අවුලින් ඉන්නේ.අප්පගේ ප්‍රශ්නේ නිසා......
Eunha: ඔප්පා now enough just stop.... ඔයා වෙනදට මෙහෙම බොන්නේ නෑනේ.....
Yoongi: shhhh....කටවහන් ඉන්න බබා චුට්ටක්.....
Eunha:😳
Annya: ඔප්පා.. මේ දෙන්නත් dating ද😳
Tae: තාම නෑ.. ඉස්සරහට වෙයි...😏
Jisoo: ඔප්පා දැන් ඇති නේද?
Jimin: හ්යොන්ග් අපි දැන් යං.....
Yoongi: අත ඇරපං උඹට ඕනෙනම් පල අද මං මෙතනින් හෙල්ලෙන්නේ.. නෑ.....😏
Jungkook: හ්යොන්ග්....
Yoongi: shuu shuu jungkooka උඹලා කාටවත් මගේ දුක තේරෙන්නේ නෑ....😪 මට දුකයි Jin හ්යොන්ග්😭 අඩුම තරමේ මගේ දුක ඉයුන්හටවත් තේරෙන්නේ නෑ.. ඔයාට මගේ ආදරේ දැනෙන්නේ නැද්ද ඉයූන්හා.... මං.. හික්.... මං ඔයාට ගොඩක් ආදරෙයි.... ආදරෙයි... ආදරෙයි..... කියන්න ඔයත් මට ආදරෙයි කියලා.. කියන්නකෝ 🥺🥺
Eunha: 😳😳 ඔප්පා......
Tae: හ්යොන්ග් එන්න.... අපි යමූ😑🖐️
Jisoo: let's go girls it's already midnight
Annya: good night all thanks for this unforgettable night ...
Lisa: good night....
Rose: good night all
Hoseok: good night god night.....

~♡ The Christmas gift ♡~Where stories live. Discover now