At the airport;
Tea pov;
කොහෙද මේකි ඉන්නේ..පේන්න නෑනේ... බයෙත් බෑ... සැක් jiminaවවත් එක්කං එන්න තිබ්බේ.....
හම්මට අර ඉන්නේ.....හයියෝ....😩😩😩 මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ අවසාන තත්පර කිහිපය😪Tae: අනේ..... මගේ සූටි නංගියා.. සුදු වෙලා. උස ගිහිං..ලස්සනත් වෙලා....හී....🙂
??: එහෙමද උස ගිහිං සුදු වෙලාද මං🙂🙂Kim Taehyung මේකි බලං ඉන්න විදිය setම නෑ.. කකුල් දෙකට වැදලා දුවපං කොල්ලෝ...දැන් උඹට විතරයි උඹේ මේ වටිනා ජිවිතේ රැකගන්න පුළුවන් රටට දැයට වටිනා පුතෙක් අහිමි වෙන්න දෙන්න බෑනේ 🤧🤚
??: ඒයි ඔහොම නවතිනවා සයිබීරියන් වලස් තඩියා....
Tae: ඔම්මා... මාව බේරගන්නකෝ.😭😭😭😭
??:මං ආයේ ඔහේට කියන්නෑ. අද තමුන්ව මං මස් කඩේ කොක්කේ එල්ලන එක එල්ලනවා....
Tae:යකෝ මාව කවුරුහරි බේරගනින්කෝ.. super man, spider man, bat man ව හරි කමක් නෑ එවහන්කෝ....💥💥💥💥💥💥💥
Tae: හපොයි මගේ කොන්ද😫(🌼:ස්.... ස්..... මේ සමාවෙන්න ඔය දෙන්නට බාදා කරාට. මං මගේ job එක කරලා ඉක්මනට මෙතනින් යන්නම්. මට විනාඩි 2 ක් දෙන්න.
??: හා හා ඉක්මනට මට මෙතන තඩි වලහෙක්ගේ හම ගලවන්න තියනවා....🔪
Tae:😐
🌼:එලම🤚😌)Annya Kim
Kim family එකේ one and only daughter අපේ Kim Taehyungගේ යක්ස නැගණිය.(Annya: ගරු කරලා කතාකරපං
🌼:අනේ පල.. තොට මං කියන්නෑ ගෞරවේ😒
Tae: ඒ උඹලා දෙන්නා අදුරනවද 😐
Annya & 🌼:😏😉🤝
Annya : ඉක්මනට වැඩේ කොරහං..)Back to the story;
Annya Kim වයස අවුරුදු 22යි. Studies ඉවර කරලා කෙල්ල කොරියාවට එන්නේ අවුරුදු 5 ට පස්සේ. හැමදිස්සෙම ආවේස වෙලා කෑගැහුවට කෙල්ල හිත හොද dail එක.
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~