After 2 years....
Jimin: Tae පුතේ මට මේක set කරගන්න උදව්වක් දියංකෝ......
Tae: ඉදහං මේ එනවා........
Jungkook: Aish මොන මගුලක්ද මන්දා ඇයි මේක set වෙන්නේ නැත්තේ😑.....
Hoseok: මං කිව්වා උඹලට මේක ඊයේ ඇවිල්ලා හදමු කියලා.... කොහෙද තොපි හැසිරෙන්නේ මහදැන මුත්තගේ privet secretary ලා වගේනේ😑
Annya: අනේ මගේ ඔප්පා පැටියෝ ඔතන දෙහි කපන්නැතුව මෙන්න මෙහෙට එන්න පනේ අපි ඕක හදමු.....
Jennie: හැමදාම වැඩක් කරන්න ගියොත් ඔහොම්මමයි... ඒයි මෝඩ ජෝඩුව බැහැපිය ඔය Alter එකෙන් 😑
Yoongi: අර මිනිස්සු එලියට වෙලා බලං ඉන්නවා.... කීයටද ඕයි මේක ඉවරයක් වෙන්නෙ... හැමදාම මගේ ඇගේ ලේ ටික පුච්චනවා😑✋...
Jungkook: අනේ Eunha....... මට මේක set කරගන්න බෑ අනේ😩...........Eunha pov;
අපොයි මගේ කන..... මේක නිකං පිස්සං කොටුව වගේනේ...... Hoseok ඔප්පා කියපු දේ අහලා අපිට මේ ටික ඊයේ decorate කරලා ඉවර කරන්න තිබ්බේ😑..... දැන් ඉතිං මොනවා කරන්නද.... මේ ඔක්කොම මගේ අර පණ්ඩිත පාත්ත ඔප්පගේ තකතීරු හරක් වැඩ හින්දා තමයි🤧✋ අද විශේෂ දවසක් මගේ Jin ඔප්පටයි jisoo ඔන්නිටයි. ඔව් අද එයාලගේ wedding එක..... අපි ඔක්කොම මේ කස්තිරම් දාන්නේ පල්ලිය ඇතුලේ තියෙන decorations ටික හදලා ඉවරයක් කරගන්න බැරුව තමයි.... කොයිවෙලේ හරි අපිව මෙහෙන් පන්නනවා🤧✋......Jungkook: Eunha පොඩ්ඩක් එනවකෝ🔊.....
Eunha: Aish.... එනවා එනවා😑
Jimin: yoongi හ්යොන්ග්.... මට ඔය white roses ටික අරං දෙන්නකෝ.....
Yoongi: ඕයි jungkooka ඔන්න ඕක jimin ට ගිහිං දීපං...
Jungkook: ok හ්යොන්ග්........
Yoongi: හිමීට පල ඔය ටික වැටෙයි 😑......
💥💥💥💥
Hoseok: ඔය කොරේ වැඩක්😑
Jungkook: ආව් මගේ කොන්ද😫
Jimin : කඩි කුලප්පුව හැදිලද jungkook 😑😑
මගේ කකුලත් ඉවරයි😑......
Hoseok: පලයල්ලා අහකට මංම මේ ටිකත් කරගන්නම්.....✋
Yoongi: Hoseok.... Namjoon කොහෙද?..
Hoseok: අහ් එයා Jin හ්යොන්ග් එක්ක මග එන ගමන්ලු.......
Jennie: ඉක්මනට ඕක ඉවරයක් කරන්න ඔප්පා.... තව පැයකින් function එක පටං ගන්නවා.......
_______________After sometimes;
Eunha pov;
විනාඩි 45 ක් යද්දි සේරම වැඩ ටික ඉවර කරගත්තා..... අම්මෝ හරිම මහන්සි 😫.... Function එක පටං ගන්න තව වෙලා තියෙන නිසා අපි කට්ටිය church garden එකේ පොඩි chat එකක් දාන ගමන් හිටියේ..... අද නම් හැමෝම ගොඩක් ලස්සනයි.... කියන්න වචන නෑ ඔප්පලා set එක නිකං වෙන ලෝකෙකින් බැහැලා වගේ... ඒකටම හරියන්න ඔන්නිලත් අද Angeles ලටත් වඩා ලස්සනයි.... අපේ Annya කෙල්ලත් අද Princes කෙනෙක් වගේ... මාත් ඉතින් ලස්සන ඇතිනේ🤧
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~