❄️ chapter 05❄️

33 7 0
                                    

Namjoon: කෝ කට්ටිය ඉඳගන්න..
Jin : යාාාා jimin ඔය wine බෝතල් ටික අත ඇරලා මෙන්න මෙහෙ එනවා.....
Jimin :හ්යොන්ග් ඒත් මට මේ jungkook වයි Lisa වයි සතපහකට sure නෑ....
Jungkook: බය වෙන්න එපා හ්යොන්ග්. අපි ඕවා ගන්නේ නෑ😉
Jisoo : කෝ කෑම බෙදා ගන්නකෝ.අපිට තව enjoy කරන්න තියනවා ලමයි.
Eunha : ඔන්නි... මම ඔයාලට කෑම බෙදන්නනද?
Jisoo:ඕක අහන්න දෙයක්ද පැටියෝ🥰

(🌼: ස් ස් මේ.......👉👈
Namjoon : කවුද යකෝ ස් ස් ගාන්නේ🤨
🌼: මේ ජනේලේ පැත්ත පොඩ්ඩක් බලන්න.
Namjoon: හත්තික්කේ Author නංගී
🌼:මාත් ඇවිල්ලා ඔය එහාපැත්තෙන් ඉඳගන්නද? තව පුටු ඉතුරුයිනේ අපරාදේ😁
Namjoon : plz ඇණයක් වෙන්නැතුව යන්න.අපි බලු කපුටු දාන දෙන්නේ නෑ 😏😌
🌼:ඒයි මටද කපුටා කිව්වේ..
Namjoon: තොප්පිය හරි නම් දාගන්න😏
🌼: trusfrated😑)

Jimin pov;
එයා අපි හැමෝටම කෑම බෙදන්න ගත්තා..... ඇත්තටම ලස්සන හදවතක් තියන ගෑණු ළමයෙක්. Yoongi හ්යොන්ග් වාසනාවන්තයි.ඒත් ඇයි මේ. මොක්කද මට මේ දැනෙන හැගීම.ඉයුන්හව මං අඳුරන්නෙවත් නෑනේ.හරියට මං මෙච්චර කල් හොයපු දෙයක් මට ලැබුණා වගේ. මොලේ විකාරද jimin බොන්නෙත් නැතුව උඹට වෙරිද කොහෙද🥴

Tae : jungkooka මට ඔය chicken අණ්ඩ දීපිය.
Jungkook: හ්යොන්ග් ඇවිත් ගන්නකෝ. ඔයාට පේනවානේ මගේ අත් දෙකේම කෑම.
Jin : මුං කන්න ගියාම සෝමාලියන් කාරයොන්ට හපංනේ. කියන්නේ නම් මුං ඔක්කොම කොරියාවේ ඉන්න කෝටිපතියෝ කියලා. ඒ වුනාට කන්න ගත්තම අමු හිඟන්නෝ සැට් එකක් වගේ 😑
..........................................
Author pov;
රාත්‍රී සාදයේ ආහාර ගැනිමෙන් පසුව ඔවුන් මදක් විනෝද විය.ඇත්තෙන්ම බොහෝ කලකට පසු ඔවුන් එකට ගත කල සුන්දරම නත්තල මෙයයි.

Tae: කාලා නම් ඉවරයිනේ.දැන් අපි game එකක් play කරමුද?😁
Rose: good idea ඔප්පා....
Hoseok: truth or dare play කරමු.
Lisa :නියමයි.ඉන්න මං challenges ටික ලියන් එන්නම්.
Namjoon :jungkook ඔය wine බෝතලේ මෙහාට ගන්න.
Jimin :නෑ හ්යොන්ග් ඒක නම් කරන්න එපා මගේ පණ ටික තියෙන්නේ ඕක ඇතලේ. තව ඕන තරම් බෝතල් තියෙන්නේ ඒවා ගන්නවකෝ. මගේ wine බෝතලේටම කෙලින්න හදන්නේ 😑
Namjoon :අම්මපා මූව නම් හදන්න බෑ🤦😑
Jisoo: හරි ඔක්කොම ready නේ එහෙනම් game එක start කරා. Rose bottle එක කරකවන්න.
Jennie : oh Hoseok ඔප්පා.. අහ් කොලයක් ගන්න..
Hoseok :මේ මොන මගුලක්ද "බය වුනා වගේ රඟපාන්න" කොහොමද අනේ එහෙම රඟපාන්නේ😒
Jimin:යාාාා හ්යොන්ග් ඔන්න එහා පැත්තේ පත පිඹුරෙක්...
Hoseok:අනියා. ඔම්මා මාව බේරගන්න....i hate snakeu...😭😭😭😭😭
Yoongi : බැහැපං මිනිහෝ...මගේ කොන්දත් ඉවරයි....😑😑
Hoseok : මියානේ හ්යොන්ග්... ඒයි jimina කෝ පිඹුරා.
Jimin : කොහේ ඉන්න පිඹුරෙක්ද? මෙහෙ කොහෙද හ්යොන්ග් පිඹුරෝ😏
Hoseok :ඒක නේ කොහොමද මගේ acting.හරි හරි දැන් මගේ chance එක.... ඉන්න මං බෝතලේ කරකවන්න...
(Acting කෙසෙවෙතත් තව පොඩ්ඩෙන් අස්පයා මැරුම් කනවා🤣👉)
Lisa : yeah Tae ඔප්පා අහ් කොලයක් ගන්න...
Tae : 😏
Jimin : මොකද උඹ නිකං අමුතු looks දෙන්නේ අහ්🤨
Tae : නෑ මේ කොලේ තිබ්බ දේ නිසා මට හිනා ගියේ. තමං ආදරය කරන කෙනාට ඒ ගැන කියන්නලු.
Jisoo : oh just do it....
Tae : my love ඔයා තමයි මගේ හැමදේම.... මගේ හුස්ම.... my savage queen හැමදාම මාත් එක්කම ඉන්න. සරන්ග්හේ Jennie❤️
Jennie :නාදු සරන්ග්හේ Tae ❤️
Tae & Jennie : (hugging)
Hoseok : මෙතන තනිකඩ අපිත් ඉන්නවා පොඩි එකෝ🤧

~♡ The Christmas gift ♡~Where stories live. Discover now