❄️ chapter 19❄️

19 6 0
                                    

At Kim mansion;
Mr.kim: එන්න පුතේ ඇතුලට...
Tae & Annya: අප්පා.....(Hugging)
Mr.jeon: අහ් ඉලන්දාරි ටික වෙලාවටම ඇවිල්ලා වගේ ✋..
Jungkook: අප්පා ඔයත් මෙහෙද?😐
Mr.park: ඇයි අපිත් ඉන්නවා😌..
Jimin: යාාා..... අප්පා..මේක plan එකක්ද?
Mr.jung: එහෙමමත් නෑනේද?😏
Hoseok: what is happening here😐
Hun seok: මගේ Jin කොලුවෝ.... අප්පව මතක් වුනේ නැද්ද?
Jin: oh no අප්පා ඔයත් ඉන්නවද?
Soo Jun: අප්පලා විතරක් නෙවෙයි ඔම්මලත් ඉන්නවා....
Namjoon: I'm done🙂..... ඔයාලා අදද ආවේ අප්පා?...
Soo Jun: ඔව් පුතා ඊයේ party එකට එද්දී ටිකක් late වුනා... ඊට පස්සේ Jung අපිට call කරලා කිව්වා වෙච්ච දේවල් ගැන. ඉතිං අපි party එකට යන්නැතුව හැමෝම මෙහෙදි හම්බවෙන්න තීරණය කලා...
Tae: nice🙂
Mr.park: පව් කොල්ලෝ ටික හොදටම surprise වුනා😂
Mr.jeon: ඒක ඇත්ත....යං අපි dinner එක අරගෙනම මේ ගැන කතා කරමු.....

After the dinner time;

Mr.jeon: ඇත්තටම අපි ඔයාලට එන්න කිව්වේ මේක ගැන කතා කරන්න....
Jungkook: මොනවා ගැනද අප්පා🤨....
Mr.jeon: Min ගේ ප්‍රශ්නේ ගැන.... ඔයා ඒකට මොකක්ද කරන්න හිතන් ඉන්නේ yoongi..
Yoongi: මට හිතාගන්න බෑ අප්පා...ඒ මනුස්සයා මගේ පස්සෙන්ම පන්නනවා😔....
Mr.kim: ඒ කිව්වේ පුතේ...🤨
Yoongi: ඔව් අප්පා... දැන් ටිකකට කලිනුත් කවුරුහරි මාව follow කරා....
Mr.jung: what😳....මේ කියන්නේ ඇත්තද jin..
Jin: ඔව් අප්පා....
Mr.kim: පුතේ ඔයාට ඒ ගැන පොඩි වත් අදහසක් නැද්ද yoongi..
Yoongi: ඒක black car එකක් අප්පා......මං ඒ වෙලාවේ තනියම හිටියනම් අනිවාරෙන් මොකක්හරි කරනවා..ඒත් ඒවෙලාවේ Eunha හිටියේ මාත් එක්ක. එයාගේ ජීවිතේට කරදරයක් වෙන්න දෙන්න බැරි නිසා මං ඌව මග ඇරියා....
Mr.kim: yoongi ඒ වගේ වෙලාවක ඔයා ඉන්නේ තනියම නම් ඉක්මනට අපි කාට හරි call කරන්න පුතා... තනියම නම් මුකුත් කරන්න හිතන්නවත් එපා.. තේරුනාද?
Yoongi: හරි අප්පා තේරුනා....
Tae: හ්යොන්ග් මේ දේවල් ඔයා කොහොමද  දැනගත්තේ?
Yoongi: (sigh) මට මේ හැමදේම කිව්වේ choi wu bin...
Lisa: ඒ කවුද ඔප්පා?
Yoongi: කාලෙකට කලින් අප්පගේ manager එයා... එයා තමයි අප්පා කියපු කරපු හැමදේකටම උදව් කරලා තියෙන්නේ..අප්පගේ කීමට ඔම්මට ඒ වගේ දෙයක් කරන්න කියලා තියෙන්නෙත් ඒ මිනිහම තමයි....... අප්පගේ තිරිසන් වැඩ එන්න එන්නම වැඩි වෙද්දී එයාට තවත් ඒවට උදව් කරන්න බැරි නිසා එයා අප්පගෙන් අයින් වෙලා එයාගේ ගමට ගිහින්..... business වැඩකට Incheon ගියපු වෙලාවේ තමයි මට එයාව හම්බුනේ... අප්පා කියපු කරපු හැමදේම මට එයා සාක්ෂිත් එක්කම ඔප්පු කරලා පෙන්නුවා..ඒ හැම සාක්ෂියක්ම මං ගාව තියෙනවා..... ඒ මනුස්සයා බලං ඉදලා තියෙන්නේ මාව හම්බවෙන්න අවස්ථාවක් ලැබෙනකං.... ඒත් අප්පා එයාට කරදරයක් කරයි කියලා බයට එයා company එක පැත්තට වත් ඇවිත් නැහැ...එදා මම එහෙට ගියපු නිසා තමයි මට මේ හැමදේම දැනගන්න පුළුවන් වුනේ.....(sigh)
Jimin: හ්යොන්ග් ඇයි ඔයා මේ කිසිදෙයක් අපිට කිව්වේ නැත්තේ...
Yoongi: jiminaa.... මට මේ දේවල් කියන්න ඕන වුනත් හොයාගන්න ඕනේ දේවල් ටිකක් තිබ්බ නිසයි මං මුකුත් නොකිව්වේ... ඒත් දැන් මං ඒ හැමදේම හොයාගෙන ඉවරයි.....දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒවට සම්බන්ධ හැම කෙනෙක්ටම දඩුවම් දෙන එක විතරයි....
Soo Jun: plan එකක් තියෙනවද පුතා?
Yoongi: ඔව් අප්පා.......
Mr.kim: අපිට ඒ master paln එක මොකක්ද කියලා දැනගන්න පුලුවන් ද mr.min yoongi?😏
Yoongi: why not අප්පා 😏
Hun seok: එහෙනම් ඒක අපිටත් කියන්න.
Yoongi: (sigh) මං company එක අප්පට භාර දෙනවා
Jimin: what හ්යොන්ග් පිස්සු හැදිලද?😑
Namjoon: ඒ වගේ පිස්සු වැඩක් නම් කරන්න හිතන්නවත් එපා හ්යොන්ග් 😑
Hoseok: ඔය ඩබල පොඩ්ඩක් silent වෙනවද?🤨 Yoongi හ්යොන්ග් කියන්න ඊටපස්සේ අපි මොකද කරන්නේ.......
Yoongi: සරලව කිව්වොත් company එක අප්පට ලැබුනට ඒ company එක ඉස්සරහටත් මගේම තමයි😏
Jungkook: මොන කෙහෙල් ඇවරියක්ද කියවන්නේ හ්යොන්ග් 🙂
Yoongi: අපිට ලොකු නාට්ටියක් රඟපාන්න වෙනවා jungkook...
Jimin: wow interesting😏.... කියන්න හ්යොන්ග්....
Yoongi: company එක අප්පට භාරදෙන විදියට අපිට act කරන්න වෙනවා...... ඒවගේම එයා ඒක පිළිගන්නත් ඕනේ....
Annya: හොර documents හදන්න ඕනේ කියලනේ ඔය කියන්නේ 😉
Yoongi: right Annya😏(high five)
Tae: 😳😳😳😳
Mr.jeon: පුතා ඒ වැඩේ හරියයි ද? Min කියන්නේ මෝඩයෙක් නෙවෙයි....
Yoongi: සල්ලි, බලය ඉස්සරහා අප්පා තරම් මෝඩයෙක් මං දැකලා නෑ අප්පා..... මට විශ්වාසයි මේ paln එක හරියනවා.. හැබැයි අර Kai කියන මිනිහා ගැන ඇහැගහගෙන ඉන්න වෙයි....
Tae: ඒ ගැන ඔයා බය වෙන්න එපා හ්යොන්ග්... ඌට මුලු business management course එකම මායි jimina යි උගන්නන්නම්..😏
Mrs.park: මොන දේ කරත් පරිස්සමින් පුතේ....
Jimin: ඔම්මා බය වෙන්න එපා අනේ...ඔම්මගේ සුදු පුතා කවදාවත් නසරාණි වැඩක් අල කරගෙන කියනවද නෑනේ 😌✋
Mr.park: ඒ ගැන මොකට කතා කරනවද? මුට exam එකට ලකුණු 20 ක් ගන්න බෑ හැබැයි principalගේ office එකට රතිඤ්ඤා නම් දාන්න පුලුවන් 🤦😑
Jimin: shuu shuu අප්පා මාව ලැජ්ජ කරන්න එපා අනේ
(Everyone laughing 🤣)
Mr.jung: පුතා දැන් ඕක කවද්ද කරන්න හිතන් ඉන්නේ.....
Yoongi: අපිට තව ලෑස්ති වෙන්න තියෙනවා අප්පා..... Business එක අපි අප්පගේ birthday gift එක විදියටම දෙමුනේ 😏
Mr.kim: oh..jae vunට හම්බවෙන්න යන හොඳම gift එක මේක වෙයි😏
Mr.jung: of course 😏✋
Hun seok: ඕනම දේකට අපි ඔයත් එක්ක ඉන්නවා පුතා.. බය නැතුව first step එක තියන්න....
Soo Jun: ඔව් පුතා... ඔයා තනි වෙලා නෑ.... අපි හැමෝම ඔයාට ඉන්නවා.....
Jimin: සුපිරි ගේමක් ගහමු හ්යොන්ග්.....
Jennie: ඇත්තමයි මට අර Kai කාරයගේ මූන ඤොක්කං වෙන්න  දෙන්න හිතෙනවා 🤧
Lisa: set එකම ගොනාට ඇදගත්තා කියලා තේරෙද්දි මොනවා හිතෙයිද නේ🤣🤣🤣
Tae: දැන් තමයි අපේ life එක interesting වෙන්න පටං ගන්නේ 😈.... හ්යොන්ග් ඕන අපායකට බහින්න අපි sat එක ready😉✋
Yoongi: මං දන්නවා Tae... ඔයාලා හැමෝම ඉද්දී ඇයි මං කාටවත් බය වෙන්නේ....
Eunha: ඒකනේ ඔප්පා.....(kiss his cheeks)
Everyone: shocked 😶
Yoongi: අහ් අමතක වුනා.... මේ ඉන්නේ මගේ girlfriend 😌
Lisa: ම්වෝයා😳😳😳
Jisoo & Jennie : හෑ සිරාවට😳
Rose: විහිළුවක් නේ කරන්නේ 😶
Jimin: (on the floor ✋)
Hoseok: මට කවුරුහරි වතුර එකක් ගෙනත් දීපං.. මගේ හුස්ම හිර වෙනවා වගේ....
Tae: හ්යොන්ග් ආ මෙන්න... දැන්ම මැරෙන්න හිතන්නවත් එපා... වැඩක් පටං ගන්න හැදුවා විතරයි අපිට මළගෙවල් අස්සේ රිංගන්න බෑ.😑✋
Hoseok: ඕයි... තෝ මගේ මල ගෙදරත් ගිහිං ආවද🤨
Jungkook: හ්යොන්ග් ඔයා eunha ට I love you කිව්වද 😳
Jisoo: ඔප්පා ඔයා මරුනේ හලෝ....
Hoseok: කවුද හිතුවේ නේද පූසෙක්ටත් love මාන්දම ගහයි කියලා 🙄😏
Yoongi: අස්පයොන්ට love කරන්න පුලුවන් නම් පූසෙක් වෙච්ච මං love කරාම මොකද😏
Hoseok: 😶😶😶😶
Jimin: අහ් අහ් අහ්... මොකක්ද මොකක්ද ඒ කිව්වේ.... Hoseok හ්යොන්ග් ඔයත් කාටහරි love ද🙄🤨
Yoongi: දැන් දීපංකෝ උත්තර 😏
Hoseok: මං....මං..  මං කාට love කරන්නද පාත්තයෝ......😶
Yoongi: ඕනෙනම් මං මේ කනෙන් පෙන්නන්නම්...
Hoseok: හ්යොන්ග් 😑😑😑😑
Eunha: මං නම් දන්නවෝ...
Jungkook: Eunha අනේ කියනවකෝ... කවුද අපේ මේ අස්පයගේ හිත හොරකම් කරපු අස්ප නාම්බි.
Annya: යාාා.... ඔහේ මටද අස්ප නාම්බි කිව්වේ jungkook ඔප්පා🔊🔊🔊

~♡ The Christmas gift ♡~Where stories live. Discover now