❄️chapter 22❄️

23 5 2
                                    

After one week;
Jimin pov;
ටික දවසකට කලින් ඉයුන්හා කියපු necklace එක ගැන මං තාම හිතනවා.... Jimina උඹට කොහෙද miss වුනේ.... ඇයි මට හිතෙන්නේ ඒ මාලෙයි මං හොයන දේ අතරයි සම්බන්ධයක් තියෙනවා කියලා...... තාම ඒ මාලේ හොයා ගන්නත් බැරි වුනා... මොකක්ද ඒ මාලෙත් එක්ක හැංගිච්ච රහස.....

Tae: ඕයි park jimin තමුසේ තුන්වෙනි ලෝක යුද්දේ පටං ගන්නද ඔච්චර කල්පනා කරන්නේ....
Jimin: Tae මට සැකයි...
Tae: මොකක් ගැනද?
Jimin: දෙයක් ගැන....
Tae: උඹේ ඔලුව කොහේහරි වැදුනද?
Jimin: මට මේ හිතෙන දේ හරිනම්......
Tae: හරිනම්.....?
Jimin: යාාා..... Tae මං හෙට Busan යනවා...
Tae: ඕයි..... මොකක්ද තමුසෙට හිතුනේ... යන තැනක කියලා පල...
Jimin: මං උඹට පස්සේ කියන්නම් Tae.....
Tae: මූට ගහපු මහසෝනා මොකාද?😑
..........................................

Jin pov;
Campus එක අස්සට වෙලා ඉදලා ඇති වෙලා😩....Lectures උත් ඉවර එකේ ළඟ තියෙන cafe එක පැත්තට වත් ගිහිං එනවා🥱 මං campus එකෙන් එලියට යන්න හැදුවා විතරයි මගේ පැත්තට දුවන් ආපු Sana නිසා මං ටිකකට නැවතුනා......

Sana: professor..... අනේ... ටිකක් ඉන්නකෝ...
Jin: කියන්න Sana ඇයි මේ... මොකක්හරි හදිස්සියක්ද?
Sana: professor....මේ මේක ඔයාට දෙන්න කියලා කිව්වා.......
Jin: මොකක්ද Sana මේ....
Sana: දන්නේ නෑ professor... ඕක මට දුන්නේ campus එකේ security officer... ඕක professor Jin ට දෙන්න කියලා කව්ද දීලා ගිහින්....
Jin: Thank you Sana.. මං මේක බලන්නම්....
Sana: ok professor...have a nice day.....

මේ මොකක්ද? කවුද මට ලිවුම් එවන්නේ.... අනිත් එක campus එකට...... Cafe එකටම ගිහින් බලමුකෝ......

_____________________
At cafe;
Waiter: sir වෙනදා Oder එකම නේද?
Jin: ඔව් ඒකම ගේන්න...
Waiter: ok sir.....

"දැන් බලමු මේක මොකක්ද කියලා"

(Letter 👇)

Hey professor මාව මතකද? අමතක වෙන්න නම් විදියක් නෑ....... මං හිතනවා තාම මාව මතක ඇති කියලා... මතක නැත්තම් මං ඉක්මනටම මතක් කරලා දෙන්නම්කෝ..... කොහොමද ඉතිං ලොකු අයියේ සනීපෙන් ඉන්නවද?... Oops.... Yoongi එහෙම හොදින්නේ..... මේක warning එකක් කියලා හිතන්න එපා professor..... මේක නිකං සැප දුක හොයලා බලන්න එවපු letter එකක් විතරයි... තව ටික දවසයි... එතකං හොඳට හිනා වෙලා ඉන්නකෝ.... ඊටපස්සේ දිගටම අඬන්න වෙයි......
                             Your beloved
                                🩸🩸🩸

~♡ The Christmas gift ♡~Where stories live. Discover now