In the evening;
💥💥💥💥
Yoongi: Eunha........ මේ දොර ටිකක් අරින්නකෝ.... දෙයක් අහන්න තියෙනවා....
Eunha: අහන්න ඔප්පා....
Yoongi: මේ දොර චුට්ටක් අරින්නකෝ🤧...
Eunha: බෑ ඔප්පා මං change කරන ගමන් ඉන්නේ..
Yoongi: ඉතිං හොඳයිනේ මං එන්නම්😏.....
Eunha: යාාා...... YOONGI ඔප්පා🔊🔊.......
Yoongi: 🤣🤣🤣 විහිළුවක් කරේ... Jin හ්යොන්ග්ගේ ටකරමට හපන්නේ මේක... Yoongiya උඹට දෙව් පිහිටයි🙂
Eunha: මොකක්හරි කිව්වවද ඔප්පා.🤨
Yoongi: අහ් අනියා...මං මේ කතා කරේ හවසට එලියට ගිහින් එමුද කියලා අහන්න....
Eunha: කොහෙද????
Yoongi: ගමනක්.....
Eunha: ok අපි යමු.....
Yoongi: හම්මෝ ඇති යන්තම්...... එහෙනම් 4 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න... මං දැන් පොඩි වැඩකට එලියට යනවා....
Eunha: ok ඔප්පා.. be careful.see you.
..........................................??: තමුන් කවද්ද අරූගේ company එක තමුන්ගේ පැත්තට ගන්නේ.....
Kai: ඒක තමයි මං මේ කරන්න හදන්නේ....නටන්නැතුව ඉන්නවකෝ.....
??: කවදද?????? අහ්..........
💥💥💥
Kai: පොඩ්ඩක් ඉවසලා ඉන්නවා..... මං ඒක ලගදිම මගේ අතට ගන්නවා..... Min කාරයා ගානට ඇම ගිලලා තියෙන්නේ 😏
??: ඉවසන්න.....තමුන් මටද ඉවසන්න කියන්නේ..... මගේ හිතේ තියෙන කේන්තිය දන්නේ මමනේ.. මට ඔය min yoongi විදවන විදිය මගේ ඇස් දෙකෙන් දකින්න ඕනේ(evil smile😈)
Kai: ඒක ඉක්මනටම වෙයි😏...
??: තමුසෙට කරන්න බැරි නම් කියනවා..
මං ඒක මගේ විදියට කරන්නම්... හැබැයි ඒකෙන් හැමෝටම ගොඩක් රිදෙයි😈
Kai: තමුන්ගේ ඔය හදිස්සිය නිසා තමයි අපේ හැම plan එකක්ම fail වෙන්නේ.....
??: තමුසේ ඔය කාටද කතා කරන්නේ කියලා දන්නවනේ Kai...... කට පරිස්සම් කරගන්නවා.....
Kai: මි....මියානේ.... මං යන්නම්.... වෙන්න ඕන දේ ඒ විදියටම සිද්ධ වෙයි. ඒ ගැන සැකයක් තියාගන්න එපා.....
(Leave)Min yoongi...... ඇයි තමුන් මෙච්චර මුරණ්ඩු වුනේ රත්තරං😏.... මගේ තුන් හිතකවත් තමුන්ව මරලා දාන්න අදහසක් තිබ්බේ නෑ... ඒත් තමුන් තමයි මාව ඒ තත්වෙට ඇදලා දැම්මේ.. දැන් බලං ඉන්නවා... තමුසෙට වෙන්න යන දේ මේ මටවත් හිතාගන්න බැහැ.......
..........................................
Evening;Lisa: මෙයා මේ කොහේ යන්නද ලෑස්ති වෙලා ඉන්නේ🤨...
Eunha: අහ් ඔන්නි.... අද Yoongi ඔප්පා එක්ක එලියට යනවා😁....
Rose: oh hooo ඒකයි මේ😏.....
Eunha: ඇයි ඔන්නි...
Rose: දවල් yoongi ඔප්පා තනියම හිනාවෙවී හිටිය එකට හේතුව මේකයි එහෙනම්😏✋
Lisa and rose: 🤣🤣🤣(high five)
Hoseok: ඇති යන්තම් දැන් හරි මේ පූස් තඩියට තේරුනා🥱
Eunha: මොන පූසාද ඔප්පා🤨
Hoseok: අහ් නෑ නෑ මේ Lisa ගේ පූස් තඩියා ගැන මං කිව්වෙ🥴......
Yoongi: oh eunha ලෑස්තිද.... එහෙනම් අපි යං...
ගිහිං එන්නම් Hoseoka .... ඔය මෝඩ ජෝඩුවටත් එක්ක කිව්වේ😂
Hoseok: පරිස්සමින් හ්යොන්ග්.... අහ් අමතක කරන්න එපා රෑ 8 වෙද්දි අරෙහේ යන්න ඕනේ........ මේකා ගිහිල්ලත් ඉවරද පුදුම හදිස්සියක්නේ තියෙන්නේ 😑😑😑......
..........................................
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~