එයාවත් දන්නෙ නෑ...
එක දවසක් හරි පාසල් එන්නෙ
ලොවක් අමතක කරන හැඩි දැඩි සිරුර
දකින්නයි...
හිතම නිවන කටහඬ
අහන්නයි...
කියලා...❤️🩹🍃🌼
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡7♡
එයාවත් දන්නෙ නෑ...
එක දවසක් හරි පාසල් එන්නෙ
ලොවක් අමතක කරන හැඩි දැඩි සිරුර
දකින්නයි...
හිතම නිවන කටහඬ
අහන්නයි...
කියලා...❤️🩹🍃🌼
Wind_Princess