කියන්න තේරෙන්නේ නැති
අමුතු හැගීමක්
නුඹත් සමග සෙල්ලම් කරනවා....
ඒ අමුතු හැගීම තේරුණත්
ඒ කරන සෙල්ලම නවත්තන්න හිතෙන්නේ නෑ
මොකද ඒ තරමටම මම ඔයාට ඇබ්බැහි වෙලා...
මටත් නොදැනෙන්නම මේ හිත
නුඹත් එක්ක බැදිලා කියල මම දන්නවා
ඉතින් කොහොමද මන් ඒ සෙල්ලම නවත්වන්නේ ?
Wind_Princess ♡
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023