♡33♡

27 9 10
                                    

දන්නවදවිටෙක නුඹට නොකියා සඟවා සිටින ආලයවෛරයක් බවට පත් වෙනවා මොකද මේ ආදරය කිසිදිනෙක නුඹට නොපවසන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දන්නවද
විටෙක නුඹට නොකියා සඟවා සිටින ආලය
වෛරයක් බවට පත් වෙනවා
මොකද මේ ආදරය කිසිදිනෙක
නුඹට නොපවසන නිසා ....
නමුත් ඒ මොහොතේම
ඒ වෛරය නැවත ආදරය බවට පත් වෙනවා
මොකද නොපවසා හෝ  
නුඹට ආලය කල හැකි නිසා .....


Wind_Princess 

සිත් ගෙත්තම්Where stories live. Discover now