අද ඔහු වෙනකෙකුගේ
මමත් වෙනකෙකුගේ....
දැනසිටියා....
අප දෙදෙනා අපට අයිති නෑ කියා....
අහිමි වන බව දැන දැනම...
පෙම් කළා...
හිමි නොවන හිතටම....
ආලය කළා...
හුස්ම ගන්නවා පමණයි
හැඟුමන් රහිතව හුස්ම ගන්නවා
නමුත් ජීවත් වෙනවද?
Wind_Princess
ESTÁS LEYENDO
සිත් ගෙත්තම්
Poesíaහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡16♡
අද ඔහු වෙනකෙකුගේ
මමත් වෙනකෙකුගේ....
දැනසිටියා....
අප දෙදෙනා අපට අයිති නෑ කියා....
අහිමි වන බව දැන දැනම...
පෙම් කළා...
හිමි නොවන හිතටම....
ආලය කළා...
හුස්ම ගන්නවා පමණයි
හැඟුමන් රහිතව හුස්ම ගන්නවා
නමුත් ජීවත් වෙනවද?
Wind_Princess