මට දුකයි ....
එයාට මහ ගොඩක්
ආදරය කරන්න බැරි වෙනවට ....
එත්
එයා මගේ ආදරය
දැනෙන්නේ නෑ වගේ
මන් දිහා යාලුවෙක් විදියට
විතරක්ම බලනකොට
ඊටත් වඩා දුකයි .....
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡44♡
මට දුකයි ....
එයාට මහ ගොඩක්
ආදරය කරන්න බැරි වෙනවට ....
එත්
එයා මගේ ආදරය
දැනෙන්නේ නෑ වගේ
මන් දිහා යාලුවෙක් විදියට
විතරක්ම බලනකොට
ඊටත් වඩා දුකයි .....
Wind_Princess