හිතට දරා ගන්න බැරි
තමන්ට වටිනම කෙනෙක්ගේ
මඟ හැරීමකට පස්සේ
ඒ හිත හයිය වෙනවා
තව බැඳීම් සීයක් වුනත්
මඟ ඇරලා දාන්න තරම් .......
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡38♡
හිතට දරා ගන්න බැරි
තමන්ට වටිනම කෙනෙක්ගේ
මඟ හැරීමකට පස්සේ
ඒ හිත හයිය වෙනවා
තව බැඳීම් සීයක් වුනත්
මඟ ඇරලා දාන්න තරම් .......
Wind_Princess