♡9♡

42 12 5
                                    


අද ඔබ ඇයත් සමඟ එකට ජීවත් වෙනවාමම ඔහුත් සමඟ එකට ජීවත් වෙනවාඅප දෙදෙනාම වෙනත් අය සමඟඑකට ජීවත් වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අද ඔබ ඇයත් සමඟ එකට ජීවත් වෙනවා
මම ඔහුත් සමඟ එකට ජීවත් වෙනවා
අප දෙදෙනාම වෙනත් අය සමඟ
එකට ජීවත් වෙනවා ...

ඔව් ඒ ජීවත් වෙනවා පමණයි
එකට නීතියෙන් බැඳී ජීවත් වෙනවා ...
නමුත් හදවතින් බැඳී ජීවත් වූයේ
ඔබ සමඟම පමණයි ...



Wind_Princess

සිත් ගෙත්තම්Where stories live. Discover now