♡2♡

233 22 0
                                    

අහිමි වන බව දැන දැනපිදුවෙ හදවත නුඹටමවෙන්ව ගියත් සදහටවෙන් කර තබමී ඔබේ නමටමනුඹ මා ළඟ සිටි මොහොතේදැනුන සෙනේ අපමණයිමියයන දිනයේ ඔබ ළඟින්තුරුලේ මිය යන්නට ආසයිආදරය මහමෙරක්කෙලෙස පවසන්නදඒ ගැන සිතමින් කල් ගෙවන විටරිදුම් දේ හදවත ඉකිබිඳුම් මැද🥀🤍🌼✨Wind_Prin...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහිමි වන බව දැන දැන
පිදුවෙ හදවත නුඹටම
වෙන්ව ගියත් සදහට
වෙන් කර තබමී ඔබේ නමට

මනුඹ මා ළඟ සිටි මොහොතේ
දැනුන සෙනේ අපමණයි
මියයන දිනයේ ඔබ ළඟින්
තුරුලේ මිය යන්නට ආසයි

ආදරය මහමෙරක්
කෙලෙස පවසන්නද
ඒ ගැන සිතමින් කල් ගෙවන විට
රිදුම් දේ හදවත ඉකිබිඳුම් මැද

🥀🤍🌼✨

Wind_Princess

සිත් ගෙත්තම්Where stories live. Discover now