මම අදත් දුටුවා...
කලින් හිමිකාරිත්වය රැදී තිබූ සියුමැලි දෙතොල්
වෙනකෙකු ග්‍රහණයේ රැදී තිබුණා ....
හැකි වූවාද මගේ නොඉදුල් ප්‍රේමය
අමතක කර වෙනකෙකුගේ වෙන්න...ඔබ දන්නවාද ...තාමත් මේ හිත
ගැහෙන්නේ නුබේ නමටම පමණයි....
බලා හිදිමි වෙන බවයක හෝ
මගේම පමණක් වෙන්න කියා...මගේ ලිලී
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023