දිනෙක අපටම කියා දවසක් ඒවි
අපේ ආදරය පිළිගන්නා...
අසම්මතය යැයි විවේචනය නොකරන....
මේ ප්‍රේමය නීති විරෝධී නොවන....
සමාජයෙන් කොන් නොවෙන.....
90 දශකය සේ නොවන දවසක්
අනාගතයේ දී අපට මුණ ගැහේවි.... 💞
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡28♡
දිනෙක අපටම කියා දවසක් ඒවි
අපේ ආදරය පිළිගන්නා...
අසම්මතය යැයි විවේචනය නොකරන....
මේ ප්‍රේමය නීති විරෝධී නොවන....
සමාජයෙන් කොන් නොවෙන.....
90 දශකය සේ නොවන දවසක්
අනාගතයේ දී අපට මුණ ගැහේවි.... 💞
Wind_Princess