මොහොතකට සිතෙනවා....
හදවතම පුපුරු ගැහෙන .....
මොහොතක්වත් නොසිතා සිටිය නොහැකි .....
මතක් වූ විට මුවට සිනහවක් නැගෙන ...
නොලැබෙනා බවත් දන්නා නමුත්
ඒ තරමටම තමන්ගේ කරගැනීමට සිතෙන..
ඒ අපූරු හැඟීම කුමක්ද කියා.....
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡23♡
මොහොතකට සිතෙනවා....
හදවතම පුපුරු ගැහෙන .....
මොහොතක්වත් නොසිතා සිටිය නොහැකි .....
මතක් වූ විට මුවට සිනහවක් නැගෙන ...
නොලැබෙනා බවත් දන්නා නමුත්
ඒ තරමටම තමන්ගේ කරගැනීමට සිතෙන..
ඒ අපූරු හැඟීම කුමක්ද කියා.....
Wind_Princess