නුඹට මා අකමැතිව සිටියදීත්
මටම පමණක් ආදරය කරන විට
හිතට දුකයි.....
නමුත් හැම මොහොතකම
නුඹේ තුරුලේ හිඳිමින්...
ආදරය විඳින්න ආසයි....
එත් ඒ ආදරය නිසා
දිනෙක විඳවන්න වෙන්නේ නුඹටමයි .....
Wind_Princess
YOU ARE READING
සිත් ගෙත්තම්
Poetryහිත අස්සෙ හිර වෙලා තියෙන ඒ සිතුවිලි මිය යන්නට නොදී සිත් ගෙත්තමක් කලා.... Start date - 28 / 11 / 2022 End date - 23 / 06 / 2023
♡24♡
නුඹට මා අකමැතිව සිටියදීත්
මටම පමණක් ආදරය කරන විට
හිතට දුකයි.....
නමුත් හැම මොහොතකම
නුඹේ තුරුලේ හිඳිමින්...
ආදරය විඳින්න ආසයි....
එත් ඒ ආදරය නිසා
දිනෙක විඳවන්න වෙන්නේ නුඹටමයි .....
Wind_Princess